අද මට නිවන අවබෝධ උනා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක මාර ෆිලින් එකක්.
    එතන මම කියල කෙනෙක් නෑ.
    ලෝකයක් නෑ.
    කොටින්ම කිසි දෙයක් නෑ...

    යම් පැවැත්මක් පවතිනවා.
    මම ඒ පැවැත්වේම කොටසක්.
    එතකොට මම කියල දෙයක් නෑ.
    තියෙන්නේ ඒ පැවැත්ම විතරයි.
    මම කියල දෙයක් නැත්තම් මට පේන දකින ඇහෙන මේ කිසි දේකුත් නෑ.
    එතකොට ඒ පැවැත්මත් නෑ
    හිස්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙනං ඉතින් දේපල ඉඩකඩන් ටික ඔක්කොම මට ලියල දීල suicide කරගනින්.
    කේස් එක ඔය පීලින් එක එක දිගට තියෙන්නේ නෑ බන්
    ගෑනි ඔරවපුවම නිවන් පුහ් !
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    988
    838
    93
    එහෙනම් බය නැතිව ඕන පවක් කරන්න
    ඔයා නැනේ එක ගෙවන්න .:lol:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    අනුරට කඩේ යන් නැත්නම් අපට කෙලින්ම කිව්වැහැකි හරි උඹට නිවන් අවබොධ වෙලයි කියලා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    කේස් එක ඔය පීලින් එක එක දිගට තියෙන්නේ නෑ බන්
    ගෑනි ඔරවපුවම නිවන් පුහ් !
    වීකෙන්ඩ් එකට මං එන්නම් ගෑනිව බලාගන්න.
    උබ නිවන් සුවය විදපන් පාඩුවෙ
     
    • Haha
    Reactions: JohnSnow

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වීකෙන්ඩ් එකට මං එන්නම් ගෑනිව බලාගන්න.
    උබ නිවන් සුවය විදපන් පාඩුවෙ
    මොන ගෑනිද.
    ඩිවෝස් වෙලා දැන් මාස 2ක්
    මන් දිහා බලාගෙන ඕන නම් අතේ පාරක් ගහල පලයන්.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    ඒක මාර ෆිලින් එකක්.
    එතන මම කියල කෙනෙක් නෑ.
    ලෝකයක් නෑ.
    කොටින්ම කිසි දෙයක් නෑ...

    යම් පැවැත්මක් පවතිනවා.
    මම ඒ පැවැත්වේම කොටසක්.
    එතකොට මම කියල දෙයක් නෑ.
    තියෙන්නේ ඒ පැවැත්ම විතරයි.
    මම කියල දෙයක් නැත්තම් මට පේන දකින ඇහෙන මේ කිසි දේකුත් නෑ.
    එතකොට ඒ පැවැත්මත් නෑ
    හිස්.
    Mokadda spa eka
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මොන ගෑනිද.
    ඩිවෝස් වෙලා දැන් මාස 2ක්
    මන් දිහා බලාගෙන ඕන නම් අතේ පාරක් ගහල පලයන්.
    Adoo ei bn ee.
    Uba spa giyata family eka shape eke tiyan hitiyane.
    Daruwata moko wenne.
    So sad utto🥲
     
    • Sad
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පුකේ අරින්ඩ ද
    අවුලක් නෑ ඕවට වැඩි ඇලීමක් නෑ.

    හැබැයි තෝ ගෙදරින් ඉලියට බැහැලා කලන්ති දාලා, කකුල් වෙවුලලා මෙතන රිගත්තොත්
    මම තොට අරිනවා හරි.