අද මට නෝන්ඩි වැඩක් වුණා 😂

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    බාස්ලට බුලත් විටකුයි බීඩි දෙකකුයි ගේන්න ගියා

    කඩේ නංගිගෙන් මම ඉල්ලුවෙ බිලත් විටකුයි සුරුට්ටු දෙකකුයි දෙන්න කියල

    මං බැලුව හිනා වෙන්නෙ මොකද කියල


    නංගි කිව්වට පොඩි කෙනෙක් නෙමේ ඉතිං. මට වඩා අවුරුදු 5 ක්ද කොහෙද බාල

    සුරුට්ටු නෙමේනෙ බීඩිනෙ :LOL:

    බීඩියක් 10 යි

    අත්උදව්වට එන කෙනෙක්ට. ඌ කියනව සිගරට් බොන්න පුරුදු වුණොත් සිගරට් බොන්නම හිතෙනව කියල
    ඉතිං සල්ලි නැති එවුන් බීඩි බොනව

    තව එකෙක් ඉන්නව ඌට බුලත් විට දැක්කොත් ඉන්නම බෑ. කනව කනව කනව ඉවරයක් නෑ. තාත්තගෙ බුලත් වට්ටිය ඉවර කරනව

    ඊට පස්සෙ කොන්ත්‍රාත් ගත්තු ලොකු බාස් ගේ පිටිපස්සෙන් ඇවිත් කියනව. බුලත් වට්ටිය ඉස්සරහින් තියන්න එපා. මම පිටිපස්සෙන් ඇවිත් පොඩි විටක් කාල යන්නං කියල :ROFLMAO: නැත්තං අරු බුලත් වට්ටිය ඉවර කරනව කියල

    ඒ බාස් කැමති නෑ එයාගෙ ගෝලයො ගෙදර මිනිස්සුන්ට කරදර කරනවට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    තේරුනේ නැහැ.

    ඇක්සිඩන්ට් වෙච්ච බාස්ද?
    නෑ නෑ මෙයාල මේසන් වැඩ
    බාස් කෙනෙක්ම නෙමේ
    මෙයානං අත් උදව්වට ආපු කෙනෙක්
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    කඩේ නංගි ලස්සනය් ද
    Married ද
    හිත ගියාද :yes:
    ඔව් බැදල
    එයා ලස්සනයි
    ළමයි දෙන්නෙක් ඉන්නව

    ලස්සන අයට ලස්සනයි කිව්වට කමක් නෑනෙ :)
    අපේ ඉස්කෝලෙම යාලුවෙක් තමා බැදල ඉන්නෙ
    ඌත් හොද කොල්ල

    දැං මෙතන වැඩේ වුණේ
    එයාල මං ගැන දන්න විදියට
    මම එහෙම සුරුට්ටු දෙකක් ඉල්ලුවම
    ඒක මට කියන්න තේරෙන්නෙ නෑ :ROFLMAO:
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    :yes:ඔව් බැදල
    එයා ලස්සනයි
    ළමයි දෙන්නෙක් ඉන්නව

    ලස්සන අයට ලස්සනයි කිව්වට කමක් නෑනෙ :)
    අපේ ඉස්කෝලෙම යාලුවෙක් තමා බැදල ඉන්නෙ
    ඌත් හොද කොල්ල

    දැං මෙතන වැඩේ වුණේ
    එයාල මං ගැන දන්න විදියට
    මම එහෙම සුරුට්ටු දෙකක් ඉල්ලුවම
    ඒක මට කියන්න තේරෙන්නෙ නෑ :ROFLMAO:
    :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Nice approach Anruradha. Did you asked her phone number as well?

    Sexy Cheers GIF by PROOST!
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    ඔව් බැදල
    එයා ලස්සනයි
    ළමයි දෙන්නෙක් ඉන්නව

    ලස්සන අයට ලස්සනයි කිව්වට කමක් නෑනෙ :)
    අපේ ඉස්කෝලෙම යාලුවෙක් තමා බැදල ඉන්නෙ
    ඌත් හොද කොල්ල

    දැං මෙතන වැඩේ වුණේ
    එයාල මං ගැන දන්න විදියට
    මම එහෙම සුරුට්ටු දෙකක් ඉල්ලුවම
    ඒක මට කියන්න තේරෙන්නෙ නෑ :ROFLMAO:

    kolla lassanaida?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    විටක් කාල බීඩියක් බීලා බැලුවා නම් හරි...
    මං දවසක් කෑව
    කන රත් වෙලා ටීං ගාගෙන ආව
    මම හපෙ එලියට දැම්ම
    ඊට පස්සෙ වරුවම මුස්පේන්තුයි. බඩ දගලනව වමනෙට වගේ එනව
    මතක් වෙනකොටත් අප්සට්

    මුං මේව කන්න කොහොම පුරුදු වුණාද මංද
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,484
    3,146
    113
    මං දවසක් කෑව
    කන රත් වෙලා ටීං ගාගෙන ආව
    මම හපෙ එලියට දැම්ම
    ඊට පස්සෙ වරුවම මුස්පේන්තුයි. බඩ දගලනව වමනෙට වගේ එනව
    මතක් වෙනකොටත් අප්සට්

    මුං මේව කන්න කොහොම පුරුදු වුණාද මංද
    එහෙනම් ඉතින් තූල් පාරක් තමා හරි යන්නේ....
     
    • Wow
    • Haha
    Reactions: kgsisira and NRTG

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,484
    3,146
    113
    දවසක් දා හැන්දෑවක බීඩි ගහන්නට හිතුණා...
    හිතුවෙත් නෑ... මේ ජාමෙට... කඩේ නංගි මතක් වෙයි කියලා...
    ❤️
    @AnuradhaRa ගියා කඩේ....අරගෙන දිග කුඩේ... @AnuradhaRa වැටුණා මඩේ...කුඩේ ඇනුණා බඩේ...