අද මම ඇතුළුවෙනවා (Pray for me please)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සුන්ගෙ අනුකම්පාව විහිලුවකට ගන්න එපා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ටයිකෙ බොඩිය :shocked:

    තේරුමක් නැහැ ඉතිං in the end it doesn't even matter :rolleyes:
    මූ ඇත්තටම මලොත් මෙකේ මූන්ගේ fake ID note කර කර හිටපු mod ලාට මූ ව miss වෙයි :P
     
    Last edited:

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ කකුළුවා සැපයක් යැයි දිය කෙලියේ

    සෙන්නා. උඹේ ඔය අයිඩී එකට වහන් වෙලා ඉන්නේ සිංහල එකෙක්ද, මුස්ලිම් එකෙක්ද, දෙමල එකෙක්ද, බෞද්ධ එකෙක්ද, කතෝලික එකෙක්ද කියලා දන්නෙ නෑ. නමුත් ඔයා ඔය හැම දේකින්ම රැස්කරගන්නෙ බරපතල අකුසල් රැසක්.

    ඔය සතුට, විනෝදය බොහොම ඉක්මනින්, බොහෝම ඉක්මනින් නැතිවෙලා ක්ෂය වෙලා යාවි ඔබේ පෙර කුසල් සියල්ල ගෙවී ගියාම.

    එතකන් රත්වෙන දිය සැලියේ ආතල් ගන්න කකුලුවා වගේ හිටපන්.

    ඔබට නිවන ගොඩාක් දුරයි. ඔබ ඉන්නෙ බොහෝම බියකරු සසර කියන දෙය අවබෝද වෙන්න ඔන්න මෙන්න සීමාවේ.
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    උඹ කොච්චර බොඩි පිම්බුවත්, සල්ලි හෙව්වත් ඇත්තටම උඹත් තව එක්තරා

    "පුස්සක්" විතරයි බං.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් කිසි දේකට බයවෙන්න එපා.. මගේ ලගම ඥාතී කෙනෙක්ටත් ඔය වගේම වෙලා පස්සේ නිට්ටාවටම සුවවුනා.. මානසිකව වැටෙන්නෙ නැතිව ඉදපන්..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ කොච්චර බොඩි පිම්බුවත්, සල්ලි හෙව්වත් ඇත්තටම උඹත් තව එක්තරා

    "පුස්සක්" විතරයි බං.
    89462b07-5add-45e9-b0db-dc47e30c407e.png
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    තුරුනුවන් සතු අනන්ත ගුණ බලයෙන් ඔබගේ සැත්කම සාර්ථක වී ඉක්මන් සුවය ලැබේවා!!

    මේ වගේ බොරු දාන පුහු චරිතෙකට තුණුරුවන් සරණ පතන්න එපා බං.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    meka boruwakda attakda ban. hithaganna ba :oo::oo:
    meka attaknam ban baya wenna epa ubata hoda wei.

    meka boruwak nam ithin #$%^&**&^%$%^&
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලොල් attention seeking whore මූට කැන්සර් එකක් නෙමෙයි ලොකු මානසික ලෙඩක් තියනවා මූට ඔන මිනිස්සුන්ගේ අවදානය ගන්න පහුගිය ටිකේ කෝටි ගනන් හම්බකරනව කියලා බොරු ස්ක්‍රින් ශොට් දාල ඉමේජ් එඩිට් කර කර දැගලුවා මේකෙ එකාලව ඇන්දුව දැන් තව මගුලක් අටවන් උබලත් මේ වගේ පොන්ස්ලට රැවටෙනවනේ :baffled: පුදුමෙකුත් නෑ දැන උගත් දත් කිඹුලා වගේ උනුත් මේ පිස්සු ෆකයට අහු උනානේ :P
     
    • Like
    Reactions: Pessimist

    Don't hate me brothr..

    https://www.elakiri.com/forum/showthread.php?t=1880639
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් attention seeking whore මූට කැන්සර් එකක් නෙමෙයි ලොකු මානසික ලෙඩක් තියනවා මූට ඔන මිනිස්සුන්ගේ අවදානය ගන්න පහුගිය ටිකේ කෝටි ගනන් හම්බකරනව කියලා බොරු ස්ක්‍රින් ශොට් දාල ඉමේජ් එඩිට් කර කර දැගලුවා මේකෙ එකාලව ඇන්දුව දැන් තව මගුලක් අටවන් උබලත් මේ වගේ පොන්ස්ලට රැවටෙනවනේ :baffled: පුදුමෙකුත් නෑ දැන උගත් දත් කිඹුලා වගේ උනුත් මේ පිස්සු ෆකයට අහු උනානේ :P

    මම මේ මනුස්සය ගැන ආයේ වචනක් වත් කියන්නේ නෑ මලයා.....
    ඕන මනුස්සයෙකුට මම චාන්ස් එකක් දෙනවා හැදෙන්න. විශේෂයෙන් මගේ බොක්කේ මිත්‍රයි මඩකලපු ටැමාලා නිසා....

    හැබැයි මේකෑ හැදුනේ නෑ. මට එපාම උනේ මගේ මල්ලිට යම් උදව්වක් ඕන වෙලා (ඌත් කිරියේ එකක්) මම මුට ඒ උදව්ව ඉල්ලුවාම මූ අඩ දෙන්නං හෙට දෙන්නං කියා කියා ඉදලා පස්සේ කිරියේ අනිත් උන් මගේ මාර්ගයෙන් උගේ ෆොරෙක්ස් ක්‍රමය ඉල්ලුව කියල කියපු එක.
    දෙයක් කරන්න බැරි නම් කෙලින්ම කිව්වා නම් ඉවරයි මනුස්සයෙක් විදියට බෑ කියලා.

    මේ හාදයා කෙලින් එකෙක් නෙවෙයි.

    මම කාලෙකට කලින් මේ හාදය ගැන කියපු දේ හරි කියලා මට හිතෙනවා.

    මේ හාදයා පුස්සෙක්.