අද මම බඳින්න හිටිය දවස,

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බලපන්කො ඉතින් දෑවැද්දක් හින්දා වෙච්ච දෙයක්. උබට මුලින්ම කියන්න තිබ්බේ උබේ තාත්තාට දේපල මොකුත් ඉල්ලන්න එපා කියලා.

    demaupiyo kamaythi na thamange putha gedarata gena ganiwa..... ath 2ka wana wana nikam enawata......

    kollage demaupiyanta sampurna aithiya thiyenawa ..... kellata dawaddata denne monawada kiyala hoyala balanna.....

    ---------------------------------------------------------------------------------

    ethakota proposal eka kathakaranakota dawadda gana ahala thibbe nadda?

    uba anthima mohotheda (okkoma karata passeda? ) dawadda gana ahuwe?

    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මුලින්ම ප්‍රශ්න ආවේ නැහැ මචන්, ලස්සනට වැඩ ටික කෙරුණ, මම ගෙවල් පොළොන්නරුවේ මචන්, වැඩ කරන්නේ කොළඹ, කෙල්ල තමයි කොළඹ ඉතින් මට බැඳලා ඉන්න වෙන්නේ කෙල්ලගේ ගෙදර. ගෙදරත් බාගෙට වැඩ ඉවර වුනු ගෙයක්, අපි ප්ලෑන් කරේ බැන්දට පස්සේ මගේ නමට ලෝන් එකක් අරගෙන ගේ හදාගන්න. ගෙදර ඉන්නේ එයයි අම්මයි විතරයි. මට ගෙදර නවතින්න වෙන නිසා අපේ තාත්ත ඇහුව දේපල කාගේ නමටද තියෙන්නේ කියල, කෙල්ලගේ නමට තියෙන්නේ කිව්වම එක බලන්න ඕන කිව්වා. එකේදී එයාල කිව්වා එහෙම බලන්න දෙන්න බැහැ, හොර ඔප්පු හදල ලියව ගනී කියල හිතුවේ, (ප්‍රයෝගිකව එක කරන්න අමාරුයි, අපි පිට මිනිසසු අපි කොහොමද එයාලට පාරම්පරිකව හිමි උන මෙහෙ ඉඩම් ලියාගෙන පදිංචි වෙන්නේ, අනිත් එක ඒවගේ චෝදනාවක් කරාම එක සැහෙන්න බරපතල විදිහට අපෙ අම්මලට දැනුන, විශ්වාසය සැහෙන්න විදිහට බිඳිලානේ එහෙම චෝදනාවක් කරන්නේ, එයාලගේ පැත්තෙන් බැලුවත් අපි එහෙම ඔප්පු බලන්න ඉල්ලන එකෙන් එගේල්ලෝ ගැන අපෙත් එච්චර විශ්වාසයක් නැහැ කියල හිතෙන්න ඇති) කෙල්ලයි කෙල්ලගේ අයියයි විතරයි පව්ලේ ඉන්නේ, අයිය වෙනම ඉන්නේ, කෙල්ලගේ නමට ඉඩම් ලියලා තිබුනත්, අයියගේ නමට ඉඩකඩම් ලියලා දීල නැහැ, එයාට ඔප්පු ගාස්තු ගෙවාගන්න සල්ලි නැති නිසා ලියවාගෙන නැහැ. ඉති මම හිතන්නේ මේ ප්‍රශ්නෙදි එයා බය වෙන්න ඇති එයාගේ දේපල වලට තියෙන හිමිකාරිත්වයට ප්‍රශ්නයක් ඇතිවෙයි කියල.

    මුලින් දේපල ගැන අහන එක ප්‍රශ්නයක් නෙමේ, හැබැයි දෙගොල්ලෝ අතර විශ්වාසය ගොඩනැගිල, සුහදතාවයකින් ඒවා ගැන කතා වෙන්න ඕන, මුලින්ම අහන්න යන්නත් එපා, එතකොට හිතන්නේ දේපල වලට තියෙන ආසාවට මගුල කතාකරනවා කියල, අන්තිමට අහන්න යන්නත් එපා, (ඔක්කොම ලෑස්ති කරගෙන, මගුල් සාරී අරගෙන hall බුක් කරලා, ඔය දේවල් උනාට පස්සේ) එතකොට හිතන්නේ දැන් මේක නොකර බැරි හින්ද අහනවා කියලා. (මට උනේ ඔය දේ )

    hmhm ,
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kanagatui machan una de sambandayen :( prashneta konda kelin karana manussayek wage muna dena eka gena awankawama sathutui. :) hema dema hodin visadenna kiyala wish karanawa machan
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0

    demaupiyo kamaythi na thamange putha gedarata gena ganiwa..... ath 2ka wana wana nikam enawata......

    kollage demaupiyanta sampurna aithiya thiyenawa ..... kellata dawaddata denne monawada kiyala hoyala balanna.....

    ---------------------------------------------------------------------------------

    ethakota proposal eka kathakaranakota dawadda gana ahala thibbe nadda?

    uba anthima mohotheda (okkoma karata passeda? ) dawadda gana ahuwe?

    එයාගේ නමට තියෙන දේවල් ඔක්කොම පැහැදිලිව කියලා තිබුන, ප්‍රශ්නේ උනේ එය ඉන්න ගෙදර වැඩ සම්පුරණයෙන් ඉවර වෙලා නැති නිසා මම ප්ලැන් කල ලෝන් එකක් අරගෙන ගෙදර වැඩ කටයුතු ටික ඉවරයක් කරන්න, මේකෙදි අපේ තාත්තට ප්‍රශ්නයක් ආව මම ගෙදර හදන්නේ අනුන්ගේ ඉඩමක නේද කියන එක, එක නිරවුල් කරගන්න තාත්තට අවශ්‍ය උන (එයාල පදිංචිව ඉන්න ඉඩමේ නිරවුල් භාවය තහවුරු කරගන්න, (මේකෙදි එය වැරදියි එක මම පිලිගන්නවා, චේතනාව කොයිතරම් පිරිසිදු උනත්, එයා දුරදිග හිතල සංයමයෙන් වැඩ කලේ නැහැ, එක මම එයාලටත් කිව්වා,) තාත්ත හින්ද තමයි මේ ප්‍රශ්නය මේ තරම් දුර දිග ගියේ,
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    :(
    ඇඩෝව් මාරම අවුල් උනා බන් උබේ කතාව අහලා
    දැන් වැඩිය ඒ ගැන හිතන්න එපා බන්
    හිතේ බර විසදන්න කාලය තමයි හොදම බෙහෙත
    උබ හරි නම් උබට කවදාවත් වරදින්න විදිහක් නැහැ බන්
    මට නම් හිතෙනවා ඒ අය ආයෙත් ඔයාට අවස්ථාවක් දෙයි කියලා ...

    මම ඒ ගැන එච්චර හිත අවුල් කරගෙන නැහැ මචන්, පසුතැවිල්ලක් තමයි තියෙන්නේ,
    බොහොම ස්තුතියි මචන්,,
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මුලින්ම ප්‍රශ්න ආවේ නැහැ මචන්, ලස්සනට වැඩ ටික කෙරුණ, මම ගෙවල් පොළොන්නරුවේ මචන්, වැඩ කරන්නේ කොළඹ, කෙල්ල තමයි කොළඹ ඉතින් මට බැඳලා ඉන්න වෙන්නේ කෙල්ලගේ ගෙදර. ගෙදරත් බාගෙට වැඩ ඉවර වුනු ගෙයක්, අපි ප්ලෑන් කරේ බැන්දට පස්සේ මගේ නමට ලෝන් එකක් අරගෙන ගේ හදාගන්න. ගෙදර ඉන්නේ එයයි අම්මයි විතරයි. මට ගෙදර නවතින්න වෙන නිසා අපේ තාත්ත ඇහුව දේපල කාගේ නමටද තියෙන්නේ කියල, කෙල්ලගේ නමට තියෙන්නේ කිව්වම එක බලන්න ඕන කිව්වා. එකේදී එයාල කිව්වා එහෙම බලන්න දෙන්න බැහැ, හොර ඔප්පු හදල ලියව ගනී කියල හිතුවේ, (ප්‍රයෝගිකව එක කරන්න අමාරුයි, අපි පිට මිනිසසු අපි කොහොමද එයාලට පාරම්පරිකව හිමි උන මෙහෙ ඉඩම් ලියාගෙන පදිංචි වෙන්නේ, අනිත් එක ඒවගේ චෝදනාවක් කරාම එක සැහෙන්න බරපතල විදිහට අපෙ අම්මලට දැනුන, විශ්වාසය සැහෙන්න විදිහට බිඳිලානේ එහෙම චෝදනාවක් කරන්නේ, එයාලගේ පැත්තෙන් බැලුවත් අපි එහෙම ඔප්පු බලන්න ඉල්ලන එකෙන් එගේල්ලෝ ගැන අපෙත් එච්චර විශ්වාසයක් නැහැ කියල හිතෙන්න ඇති) කෙල්ලයි කෙල්ලගේ අයියයි විතරයි පව්ලේ ඉන්නේ, අයිය වෙනම ඉන්නේ, කෙල්ලගේ නමට ඉඩම් ලියලා තිබුනත්, අයියගේ නමට ඉඩකඩම් ලියලා දීල නැහැ, එයාට ඔප්පු ගාස්තු ගෙවාගන්න සල්ලි නැති නිසා ලියවාගෙන නැහැ. ඉති මම හිතන්නේ මේ ප්‍රශ්නෙදි එයා බය වෙන්න ඇති එයාගේ දේපල වලට තියෙන හිමිකාරිත්වයට ප්‍රශ්නයක් ඇතිවෙයි කියල.

    මුලින් දේපල ගැන අහන එක ප්‍රශ්නයක් නෙමේ, හැබැයි දෙගොල්ලෝ අතර විශ්වාසය ගොඩනැගිල, සුහදතාවයකින් ඒවා ගැන කතා වෙන්න ඕන, මුලින්ම අහන්න යන්නත් එපා, එතකොට හිතන්නේ දේපල වලට තියෙන ආසාවට මගුල කතාකරනවා කියල, අන්තිමට අහන්න යන්නත් එපා, (ඔක්කොම ලෑස්ති කරගෙන, මගුල් සාරී අරගෙන hall බුක් කරලා, ඔය දේවල් උනාට පස්සේ) එතකොට හිතන්නේ දැන් මේක නොකර බැරි හින්ද අහනවා කියලා. (මට උනේ ඔය දේ )

    දුකයි බං සීන් එකට...
    කාලයට ප්‍රශ්නේ බාර දෙන්න, සමහර විට දෙපැත්තෙන්ම තේරුම් ගත්තම අයිත් ඔයාල දෙන්න එකතු වෙයි...
    ඔයාලගේ පැත්තෙන් කරන්න හදපු දේ වැරදි කියල කියන්නත් බැහැ, ඒ පැත්තෙන් කියපු දේ වැරදි කියන්නත් බැහැ...
    කොහොම උනත් කෙල්ලගේ නමට ගේ තියේනම් අවුලක් නැහැ, එහෙම නැත්නම් ඔයා ලෝන් අරගෙන ගේ හදල එයාලට දීල එලියට බහින්න උනොතින් කියල ඔයාලගේ අයට බයක් ඇති වෙන්න ඇති...
    ඔච්චරට දේවල් ඔයා කරලා තියෙද්දී ඔයාලව විශ්වාස කරන්නත් ඒ අයට තිබුනා...
    ඉක්මනින් සිත සැහැල්ලු වන පිළිතුරක් ඔයාට ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...
     
    Last edited:

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    kanagatui machan una de sambandayen :( prashneta konda kelin karana manussayek wage muna dena eka gena awankawama sathutui. :) hema dema hodin visadenna kiyala wish karanawa machan

    මගේ හිතේ දැන් කනගාටුවක් නැහැ, එන හැටියට මුහුණ දෙනවා,
    මේක ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ මෙහෙම දේවල් වෙනවා කියල අනිත් අයට පාඩමක් හරි ඉගෙන ගන්න,
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ගෑනුත් එපා. බදින්නෙත් නැහැ. අපෝ මේවා බල බල ඕව කරගන්නේ කොහොමද.

    එහෙම හිතන්න එපා මචන්, ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් ගෑණි හරි තමන් එක්ක ඉන්නවනම්, දෙන්න තනි මතයක ඉන්නවනම් මොන ප්‍රශ්නෙට හරි බය නැතුව මුණ දෙන්න පුළුවන්, අධෙර්ය වෙන්න එපා,
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එයාගේ නමට තියෙන දේවල් ඔක්කොම පැහැදිලිව කියලා තිබුන, ප්‍රශ්නේ උනේ එය ඉන්න ගෙදර වැඩ සම්පුරණයෙන් ඉවර වෙලා නැති නිසා මම ප්ලැන් කල ලෝන් එකක් අරගෙන ගෙදර වැඩ කටයුතු ටික ඉවරයක් කරන්න, මේකෙදි අපේ තාත්තට ප්‍රශ්නයක් ආව මම ගෙදර හදන්නේ අනුන්ගේ ඉඩමක නේද කියන එක, එක නිරවුල් කරගන්න තාත්තට අවශ්‍ය උන (එයාල පදිංචිව ඉන්න ඉඩමේ නිරවුල් භාවය තහවුරු කරගන්න, (මේකෙදි එය වැරදියි එක මම පිලිගන්නවා, චේතනාව කොයිතරම් පිරිසිදු උනත්, එයා දුරදිග හිතල සංයමයෙන් වැඩ කලේ නැහැ, එක මම එයාලටත් කිව්වා,) තාත්ත හින්ද තමයි මේ ප්‍රශ්නය මේ තරම් දුර දිග ගියේ,

    :(:(:(:(:(:( Duka thmai saho.... ikmanatama hamadema hariyanna kiyala witharai kiyanna thiyenne..... :yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    එහෙම හිතන්න එපා මචන්, ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් ගෑණි හරි තමන් එක්ක ඉන්නවනම්, දෙන්න තනි මතයක ඉන්නවනම් මොන ප්‍රශ්නෙට හරි බය නැතුව මුණ දෙන්න පුළුවන්, අධෙර්ය වෙන්න එපා,

    අනේ මන්ද බන්. ගැනියෙක් ඉන්නේ කොතනද එතන අනිවා ප්‍රශ්නයක් තියනවා. තනියම ඉන්න එක හොදයි කියල හිතුනේ ඒකයි.
    උබත් වැඩිය හිතන් නැතුව ඉදපන්. ඕව හෙමිට හරියයි.
    :yes::yes::yes:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    දුකයි බං සීන් එකට...
    කාලයට ප්‍රශ්නේ බාර දෙන්න, සමහර විට දෙපැත්තෙන්ම තේරුම් ගත්තම අයිත් ඔයාල දෙන්න එකතු වෙයි...
    ඔයාලගේ පැත්තෙන් කරන්න හදපු දේ වැරදි කියල කියන්නත් බැහැ, ඒ පැත්තෙන් කියපු දේ වැරදි කියන්නත් බැහැ...
    කොහොම උනත් කෙල්ලගේ නමට ගේ තියේනම් අවුලක් නැහැ, එහෙම නැත්නම් ඔයා ලෝන් අරගෙන ගේ හදල එයාලට දීල එලියට බහින්න උනොතින් කියල ඔයාලගේ අයට බයක් ඇති වෙන්න ඇති...
    ඔච්චරට දේවල් ඔයා කරලා තියෙද්දී ඔයාලව විශ්වාස කරන්නත් ඒ අයට තිබුනා...
    ඉක්මනින් සිත සැහැල්ලු වන පිළිතුරක් ඔයාට ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...

    ඕව මචන් මම කාලයට ප්‍රශ්නේ විසදන්න දීල තියෙන්නේ, අපි එකතු වෙනවනම් එකතු වෙයි, නැත්නම් දෙපැත්තට වෙයි, එන හැටියට මුහුණ දෙනවා,
    දෙපැත්තේම ගත්තු වැරදි තීරණ හින්ද පසුතැවිලි වෙන්න වෙලා තියෙන්නේ අපි දෙන්නට.
    මෙන්න මේ දේ හින්ද තමයි තාත්ත ගොඩක්ම මේක අවිස්සුවේ කියල හිතෙනවා,
    ඔව් මචන් මම මෙච්චර වියදම් කරලා තියෙද්දිත්, එක ගැන කිසි කතාවක් නැතුව මේක කරන්න බහ කියල කිව්වනේ,
    රිප්ලයි එකට බොහොම ස්තුතියි මචන්,
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.

    නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.

    anyway good luck for your future

    මේ ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ. :yes::yes::yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    අපේ තාත්තයි එයාලගේ අම්මයි අතර මත ගැටුමක් ගියා මචන්, එක දුර දිග ගිහින් කිව්වා මේක නවත්තමු කියලා, වැරැද්ද අපේ තාත්තගේ එක මම පිලිගන්නවා, එත් අන්තිමේදී එයාලගේ අම්මලත් විරුද්ද උන, අම්මලාට වැඩ අයියා තමයි විරුද්ද උනේ, අපි දෙන්න සැහෙන්න උත්සාහ කල, එත් දෙමව්පියෝ වැඩිහිටියෝ ඔක්කොම කිව්වේ මේක ඇත ඇරලා දාමු කියල, ඉති අපි කරපු දේවල් පලක් උනේ නැහැ,

    matath oya wagema siddiyak una ban. ganu maththe nahenna epa. mona unath amma tatta kiyana de ahapan waradinne naha athdakimen kiyanne :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕව මචන් මම කාලයට ප්‍රශ්නේ විසදන්න දීල තියෙන්නේ, අපි එකතු වෙනවනම් එකතු වෙයි, නැත්නම් දෙපැත්තට වෙයි, එන හැටියට මුහුණ දෙනවා,
    දෙපැත්තේම ගත්තු වැරදි තීරණ හින්ද පසුතැවිලි වෙන්න වෙලා තියෙන්නේ අපි දෙන්නට.
    මෙන්න මේ දේ හින්ද තමයි තාත්ත ගොඩක්ම මේක අවිස්සුවේ කියල හිතෙනවා,
    ඔව් මචන් මම මෙච්චර වියදම් කරලා තියෙද්දිත්, එක ගැන කිසි කතාවක් නැතුව මේක කරන්න බහ කියල කිව්වනේ,
    රිප්ලයි එකට බොහොම ස්තුතියි මචන්,

    කොල්ලෙක් වෙලා ඔයාට මෙච්චර ප්‍රෙෂර් නම්, ඒ නංගිට කොච්චර ඒ දේ දැනෙනවා ඇත්ද...
    විශ්වාසය, කැපකිරීම දේ ආදරේදී තියෙන්නම ඕන... දෙන්නම තනි මතයේ ඉන්නවා නම් මේ මගුල වෙයි මචං....
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කොල්ලෙක් වෙලා ඔයාට මෙච්චර ප්‍රෙෂර් නම්, ඒ නංගිට කොච්චර ඒ දේ දැනෙනවා ඇත්ද...
    විශ්වාසය, කැපකිරීම දේ ආදරේදී තියෙන්නම ඕන... දෙන්නම තනි මතයේ ඉන්නවා නම් මේ මගුල වෙයි මචං....

    kellonta owa gaanak na ban.hamadama wenne kollo puka iraganna eka thama kello nisa :rolleyes: :rolleyes: