කෙල්ලගෙ 4to එකක් දාපන් බලන්න.
ෆොටෝ එකක් එවන්න බැහැ මචන්, දැන් වෙලා ඉවරයිනේ,
කෙල්ලගෙ 4to එකක් දාපන් බලන්න.
කෙල්ලගෙ 4to එකක් දාපන් බලන්න.
Mekai machan mulin kella marry karala kuliyata giyat kellage gedara ringanna yanna epaDenawanam dei nattam nikan indiy
![]()
Ubata yannama oni nam, uba loan eka danawanam kellage namatada tiyenne kiyala oppuwa illanne natiwa, bank loan eka daddi oppuwa mortage karanna ganna tibbe
Ehema una nam namata tiyenne kageda kiyala etana eliyata enawa..
kelllage ammage thattage namata nam tiyenne kellata gedara wikuanawa kiyala transfer ekak gahala, ekata purchasing loan (not housing loan) ekak gahala gedara hadanna tibba![]()
machan mokakda ban mee mangula..
oluwath wikarai dakkahama..
umbala denna wali daganna epa oka nisa horen hari bandapan ban mama kiyanne nam



කෙල්ලගේ පැත්තෙන් උනත් ප්‍රොපොසල් එකක්දි ඔය කියන දැවැදි පෙන්නන්නහ් එපැයි
එගොලොන්ගෙත් වැරැද්දක් තියෙනවා එවා ව්‍යාකුල කරගෙන වැඩ කරලා තියෙන්නේහ්
උබේ තාත්තගේත් වැරැද්දක් නැහැයි කියන්නත් බැහැ තියෙනවා කියන්නත් බැහ් ..
අම්මලා / තාත්තලා උනත් බලන්නේහ් උබලට හොද පවුල් ජිවිතයක් ගතකරන්න පුලුවන් වාථාවරනයක් හදන්නනේහ්
ඔය කියන දැවිදි එගොලොන්ට ඇ ...
උන දේ හොදට කියලා හිත හදාගනින් ... ඔය දෙපල කෙල්ලගේ නමට නෙමෙහ් තියෙන්නේ
කෙල්ලගේ අයියා ගෙම් කාරයෙක් වගේ ...
හිත හදාගෙනහ් ජිවිතේට මුහුන දියන්
ජිවිත බුක්ති තියාගෙන ලිව්වම අම්මට ඔන වෙලාවක අයෙත් ලියාගන්න පුළුවන්නේඑහෙම නොපෙන්නුවත් අපිට හාර හාර අවුස්සලා හොයලබලන්න අයිතියක් නැහැනේ,
එත් අවිශ්වාසයක් අතිඋනාම එක විසඳගන්න, නැතිකරගන්න ට්‍රයි කරන්නේ නැතුව ඇත ඇරලම දාන එක නම් මෝඩකමක්.
ඒගොල්ලන්ගේ මතය මචන්, ඒවා වෙනස්කරන්න හරිම අමාරුයි, හරි උනත් වැරදි උනත් අපිට පිලිගන්නම වෙනවා,
දේපල වලින් භාගයක් කෙල්ල නමට ලියල තියෙනවා ජීවිත බුක්තිය අම්මට තියාගෙන, ඉතිරි භාගේ අයියට දෙන්න තියෙන දේ උ ලියාගෙන නැහැ මුද්දර ගාස්තුගේවන්න සල්ලි නැතුව, (ඉඩම් ටිකක් වටිනවා, කොළඹ කිට්ටුවනේ)
මගේ හිතේ ලොකු දුකක් කියල නැහැ මචන්, එන එන හැටියට මුහුණ දෙනවා,
ඔය පවුලේ අය උඹට කරලා තියෙන්නෙ බොරුවට දේපල පෙන්නල උඹව බැඳගන්න... උන් හිතුවේ නෑ ඔය ලෝන් ගන්න සීන් ගැන.. ඒක මාට්ටු වුන නිසා දැන් වැඩේ මගඅරිනවා.. උඹේ තාත්තා වැරදි නෑ මචං.. අනිත් එක උඹ ඒ කෙල්ලව බදිනවනම් ඇයි දේපල ලියන්න බැරි.. දේපල ඕනේ නෑ කියන එක වෙක වෙනම කතාවක්.. ඒත් මෙතන කරන්න හදන්නේ උඹට දේපල පෙන්නලා රස්සාවක්වත් නැති කෙල්ලෙක්ව දෙන්න හදන එක..
මටත් දුකයි මචං උඹට උන දේට. මොනා කරන්නද මචං එන විදිහට මුහුන දෙමු.
![]()
ජිවිත බුක්ති තියාගෙන ලිව්වම අම්මට ඔන වෙලාවක අයෙත් ලියාගන්න පුළුවන්නේ
මෙතන කෙල්ලගේ පැත්තෙත් ලොකු වැරැද්දක් තියෙනවා
කෙල්ලෙක් ඉන්න පවුලක් උනාම ඔයිට වඩා වගකිමෙන් ඔවා කරන්න ඔනේ
මෙන්න බුදුනේ මල් .. මෙන්න බුදුනේ මන්ගියාහ් වගේ වැඩ කරන්නහ් බැහ් නේ....
wedding eka cancel unath umbalata honeymoon yanna thibbe![]()

එහෙමදහ් ? මම හිතන් හිටියේ නම් එහෙමයිප්රාණ භුක්තිය තියන් ලිව්වහම ආපහු ලියාගන්න බෑ බං.. ජීවත් වෙලා ඉන්නකන් භුක්ති විදින්න අයිතිය විතරයි තියෙන්නෙ.. එයාගෙ අවසරයක් නැතුව විකුනන්නත් බෑ..