මට දේපලවලට ආසාවක් නැහැ, තාත්තගෙත් නැහැ, තාත්තට උන උනේ මට එතන, අයිතියක් ඇතිකරන්න, විවාහක බැඳීමට වඩා. බැන්දට ඉන්නේ ගැනිගේ ගෙදරනම් ඉන්නවෙන්නේ එයා කියන විදිහටනේ. අනිත් එක ගේත් මමම හදනවනම් තවත් ලොකු වගකීමක්නේ, එත් ඔය කතාව ඇදල ගත්තු වෙලාව අවුල්. එකයි මෙතැන උනේ.,,
ඒක තමයි මචං.. ඒ මිනිස්සු උඹට දේපල පෙන්නලා රවට්ටන්න හැදුවා කියලා මට හිතෙන්නෙ.. කෙල්ලව වුනත් ඕනවට වඩා විස්වාස කරන්න එපා.. මොකද උඹ ලව් කරලා බඳින එකක් නෙමෙයිනේ.. ඉතිං කෙල්ල උඹට වඩා දෙමව්පියනට තමයි හිත තියෙන්නෙ... අන්තිමට උඹට උන්ට ගෙවල් හදලා දීලා හිස් අතින් ගෑණිත් එක්ක දොට්ට බහින්න වෙයි... එයාලා හරි පිලිවෙලකට වැඩ කරා නම් තාත්තා මොනවා කිව්වත් කලබල වෙන්න ඕනේ නැහැනේ... දුවගේ මගුලට වඩා දේපල ලොකු වෙලා තියෙන්නෙ මොකක් හරි හේතුවක් නිසානේ..





btw don't worry if that happens after wedding itz worst than this so just don't give up