අද මම බඳින්න හිටිය දවස,

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Waradda kaageda monaada une kiyala hoyala wadak venne nane dan komath:sorry:
    Oka tiken tika amathaka karala issarahata yana balamu bro.
    Hamoma kiwwa vage oyaage hondatay meka une kiyala hithaagena hitha hadaagana balana:)
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    me thread eka kiyewahama pissu hadenawa :/ sorry machan weccha deta. monawa karannada. okkoma wenne hodatai kiyala ohoma idapan. binna bahina case nam puthe goo 70i. kuliyata hari kohe hari giya nam hari.



    ත්‍රෙඩ් එක මැද හරිය නම් කියෙව්වෙ නෑ...
    කොහොම උනත් කල් ගිහින් මීට වැඩිය නරක දේවල් නොවී, ඔහොම උන එක හොඳයි කියල කොහොම හරි හිත හදා ගන්න බලන්න.. ඒත් ඒක ගොඩක් අමාරු වෙයි නම් තමයි..

    අනිත් කාරනේ බීමටනම් පුරුදු වෙන්නම එපා ඔය වගේ ප්‍රශ්න ආව කියලා.. ඊට පස්සෙ ගොඩ එන්න කොහොමත් අමාරුයි... එකෙන් ඔයා ඉන්න තැනින් තවත් පහළට වැටෙන එක විතරයි වෙන්නේ...:dull:

    ඔය වගේ ප්‍රශ්න ගොඩකට මූන දීපු අය මේකෙත් ඕන තරම් ඉන්නවනේ...
    ඒ නිසා හැම දේම වෙන්නෙ මිනිස්සුන්ටනේ කියල හිත හදා ගන්න උත්සහ කරන්න..

    මටත් මුල් ෆොටෝ ටික දකිද්දිම ගොඩක් දුක හිතුන උඹව ජීවිතේට දැකල නැති නාඳුනන කෙනෙක් උනත්.. ඉතින් උබේ වේදනව ගැනත් හොඳට තේරෙනවා...

    දවසක මෙහෙම කරදර නැති හොඳ විවිහයක් කර ගන්න ලැබෙයි...:)
    ඒක එහම වෙන්නම කියල අපිත් ප්‍රාර්ථනා කරන්නම්...

    හිතේ කිසිම දුකක් කනගාටුවක් නැහැ මචන්, කලකිරීමක් ඇරෙන්න, සිද්ද උන දවස් වල කල්පනා උන මොකද්ද මේ උනේ කියල. එත් මට වැඩ මිනිස්සුන්ට මීට වැඩ දේවල් වෙලා තියෙන්නේ, engage වෙලා wedding එකට කලින් කසාදෙ අවලංගු කරනවා. බැඳලා ඩිවොර්ස් වෙනවා ළමයෙක් හදන්නත කලින්, මම අහල තියෙනවා බැඳලා photo album එක ගන්න කලින් divorce උණු අයව, සමහරු ලමයිත් හදල divorce වෙන්නේ ජීවිත් කීයක් විනාසකරගෙනද. එහෙම වෙන්නේ නැතුව මෙහෙම උණු එක ලොකු දෙයක් මචන්,


    මචන් මම බොන්නේ, බොනවානම් බොන්න ඕන සතුටට. බැරි වෙලාවත් මේ දේවල් බැන්දට පස්සේ ඇදුනනම් වහ තමයි බොන්න වෙන්නේ, :yes:

    බැන්දට පස්සේ මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවානම් ඊට වඩා දාහෙන් සම්පතයි නොබැඳ ඉන්න එක, සිරාවටම,


    ජය වේවා..!


    ඇඟ හිරි වැටිලා ගියා බන්. අපිත් මේ දවස් වල වෙඩිම ප්ලෑන් කරන ගමන් ඉන්නේ. හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ. අනාගතේ ඔහොම ප්‍රශ්න නොවී හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා කියල තමා කියන්න තියෙන්නේ

    sorry මචන් උඹල මේවා බලල upset ගන්න එපා, පාඩමක් ඉගෙන ගන්නවානම් ඉගෙනගන්න. මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙන එක වලක්වන්න. ඇති උනත් විසඳගන්න. මේවගේ ප්‍රශ්න අති උනොත් පුළුවන් තරම් උඹලම මැදිහත් වේලා විසඳ ගන්න. දෙමව්පියන්ටම, පව්ලේ අනිත් අයට එන්න දෙන්න එපා,


    siyalu de nesena sulu bawa dan nan monawata pehadili we...:dull:

    :yes:ජීවිතේ අනිත්‍යයි, අපි එක තේරුම් ගන්නේ බොහොම ප්‍රමාදවෙලා,
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අද මම කසාද බඳින්න හිටිය දවස, සැහෙන්න දේවල් සැලසුම් කරා ලෑස්ති කල, එත් ඒ ඔක්කොම වෙනස් වෙන්න ගියේ එක මොහොතයි, ,,,

    fOYm6L.jpg
    [/IMG]
    SaDHcU.jpg
    [/IMG]
    qMqCnv.jpg
    [/IMG]

    තරහ නැත්තං ඔය වොඩින් කාඩ් එක ගත්තේ කොහෙන්ද කීයද කියල කියන්න පුලුවන් ද
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    උඹලගෙ තත්තා කරපු වැඩේ හරි වැරැද්ද තව අවුරුදු 25ක් 30ක් ගිහාම උඹට හරියටම තේරෙයි, උඹ එදාට මාර්ග ඵලයක් ලබාගෙන නොතිබුනොත්. උඹට කෙල්ලො ඕනතරම් හොයාගන්න පුලුවන්වෙයි. ඒත් උඹට තව තාත්තලා හොයාගන්ඩ බැහැ. උඹගෙ තාත්තා වැරදියි කියලා උඹට හිතෙන්නෙ, තාත්තගෙ වචනෙනිසා උඹට දෙයක් නැතිවෙච්චනිසා. පොඩ්ඩක් හිතපන්. උඹ ඔය කෙල්ලව කසාද බැදලා යම් දවසක උඹ ඔය ගේ හදල ඉවරඋනාට පස්සෙ කෙල්ලගෙ අය්යා ඇවිත් එයාගෙ පන්ගුව ඉල්ලුවොත් මොකද වෙන්නෙ කියලා. මට හිතෙන්නෙ උඹගෙ තාත්තා හැදුවෙ උඹව ඒ තැනට වැටෙන එකින් ගලවාගන්න. ඒ නිසා තාත්ත වැරදියි කියලා හිතෙන එක නවත්තගන්ඩ බලපන්.

    තාත්ත ඒ වෙලාවේ හැසිරුණු විදිහ නිසා මේ දේවල් මෙහෙම සිදු උන එක හින්දා මට තාත්ත ගැන ඇත්තම කිව්වොත් තරහක් ඇති උනා මචන්, ඒ වෙලාවේ මම හිටපු තත්වේ උඹ හිටියත්, උඹටත් ඇතිවෙන්නේ මේ සිතිවිල්ල්මයි. එත් දැන් මගේ හිතේ එහෙම දෙයක් නැහැ මචන්. අම්මට තාත්තට ගොඩක් අප්සෙට් වෙච්චි දේ නිසා. මට වඩා ඒ අය දුක්වෙනවා. හිතේ දැන්නම් තියෙන්නේ බයක් සිද්ද උනු දේවල් නිසා. හරියට අර ගිනිපෙලේල්ලෙන් බැටකාපු මිනිහට වගේ. ආයෙත් කසාදනම් :no:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    මගේ හිතවතෙකුගේ අයියා කෙනෙක් ගේ, අවුරුදු 7 ලවු කරපු, ගිය සතියෙත් ලවු කරපු කෙල්ල මෙන්න අද වෙන මිනිහෙක් බැඳලා!
    මේ වෙලාවේ උන්ගේ ගෙදර අපායක් වෙලා තියෙන්නේ!

    හරි පුදුමයි එකපිට එක කතා අහන්න වෙනවා නේ!

    Ado mehema wenna puluwanda? :(:eek:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0

    තරහ නැත්තං ඔය වොඩින් කාඩ් එක ගත්තේ කොහෙන්ද කීයද කියල කියන්න පුලුවන් ද

    මැලිබන් ස්ට්‍රීට්, 35/= උනා 1 ක්
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    කියලා වැඩක් නෑ බං.
    හෙට මොකක් අහන්න වෙයිද කියලා සැකෙන් මං ඉන්නේ.
    අරු මැරෙන ලයින් එකේ යන්නේ... :no:

    :no:ජීවිතේ නැතිකරගන්න එක අපි ඒ වෙලාවේ ගන්න ක්ෂණික තීරණයක් උනාට, එකෙන් විඳවන්නේ අනෙක් අය. මැරෙන එක නෙමෙයි ජීවත්වෙන එකයි වටින්නේ කිවවට, ඒ අත්දැකීමට මුහුණ දුන්න කෙනා තමා වේදනාව දන්නේ.
    ඔය වගේ ප්‍රශ්න වලට හොඳම උත්තරේ දෙන්නේ කාලය, කාලයට ටිකක් ඉඩ දෙන එක තමයි මේ වෙලාවට කරන්න තියෙන්නේ,
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හැමදේම වෙන්නේ හොදටනේ මචං.. ඕව මොනවාද මේ අපේ ගමේ කසාද බදින දවසේ උදේ 10.00 ට කෙල්ල එක්ක ස්ටුඩියෝ එකට ගිහිං වෙඩින් පොටෝ එක ගහල එලියට එනකොට ඩිපෙන්ඩර් එකකින් ඇවිත් කෙල්ල උස්සන් ගියේ අර බදින්න හදපු කොල්ල ඉස්සරහදිම...

    ( පසුව සොයා බැලීමේ දී අනාවරණය වූයේ කෙල්ලගේ සිරා ලව් එක සල්ලි තියෙන අර ඩිපෙන්ඩර් හාදයා බවත් කෙල්ල ව නොඉස්සූ බවත් කෙල්ල කැමැත්තෙන්ම දුවං ගිහිං ඩිපෙන්ඩරයේ නැග්ග බවත් ය... )
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    කෙල්ල්ක් නම් හොයගැත්ත්කි. එත් අපරාදෙ බන් සල්ලි

    මම දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි මචන්. මගෙන් යන්න තියෙනවානම් ගියපු දෙන්....
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    පසුව සොයා බැලීමේ දී අනාවරණය වූයේ කෙල්ලගේ සිරා ලව් එක සල්ලි තියෙන අර ඩිපෙන්ඩර් හාදයා බවත් කෙල්ල ව නොඉස්සූ බවත් කෙල්ල කැමැත්තෙන්ම දුවං ගිහිං ඩිපෙන්ඩරයේ නැග්ග බවත් ය...

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මම කම්පාවට පත්වෙලා නැහැ මචන්, උපේක්ෂාවෙන් ඉවසගෙන ඉන්නවා, කොයි දේත් මිනිස්සුන්ටනේ වෙන්නේ කියලා හිතාගෙන, යම් කිසි පසුතැවිල්ලක් තියෙනවා මට මෙහෙම සිද්ද උනානේද කියල හිතනකොට, එ මම ජීවත් උණු විදිහ නිසා, කාටවත් හිංසාවක් වෙලා නැහැ, ඉතින් ඇයි මට මෙහෙම උනේ කියලා,

    Aththatama kiyanavanam oita vada loku case gihin eken goda aapu aya innava. Echcharama ganan ganna nethuwa inna try karanna. Bohovita oba kella ekka affair ekak kiyala godak kalayak gathakaranne nethuwa ethi arrangement ekak nisa. Eka nisa duk venna hethuvak nehene. Oba hitha hadaganna vidiha hondai.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මම නම් කියන්නේ ගෑනුන්ගේ ගෙවල් වල නම් බින්න බහින්න හිතන්නවත් එපා කියලා. කෙල්ලට වෙනම ඉඩමක් තියෙනවා නම් එකේ ගෙයක් හැදුවට කමක් නෑ.

    මමත් කැමතිනම් උනේ නැහැ වැඩේට එත් කෙල්ලගේ වයසක අම්ම විතරයි හිටියේ, එයාව දාල කෙල්ල යන්න කැමති උනේ නැහැ,
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    9 නපුරුයි මචෝ ... ඇත්තටම මටත් ගොඩක් අප්සට්...අපි කවුරුත් මිනිස්සුනේ.උබේ නැන්දම්මා වරදිඑ බන්

    ඔය දවස දුන්නේ, නුගේගොඩ පැත්තේ ජ්‍යෝතිෂ්‍ය කරන කෙනෙක්, නැකත් බලල එහෙම. සම්පුර්ණ නැකත් වලට 10,500/= අරගෙන තිබුන. (නැකත් බලන එක අපේ පැත්තෙන් වෙන්න ඕන දෙයක් කිව්වා, එක නිසා ඒ සල්ලි මම තමයි දුන්නේ,)

    දැන් වෙච්චි දේ හොඳයි කියල ඉන්නවා සහෝ හිතේ කිසිම දුකක් නැහැ, කාටවත් වැරද්දක් පටවන්නේ නැහැ,
     
    • Like
    Reactions: thilan_perera

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    Waradda kaageda monaada une kiyala hoyala wadak venne nane dan komath:sorry:
    Oka tiken tika amathaka karala issarahata yana balamu bro.
    Hamoma kiwwa vage oyaage hondatay meka une kiyala hithaagena hitha hadaagana balana:)

    මම කාටවත් වැරද්දක් පටවන්නේ නැහැ, හැබැයි හොඳ පාඩමක් ඉගෙන ගත්ත.
    මේ වෙච්ච දේවල් ගැන දැන් මගේ හිතේ කිසිම දුකක් කනගාටුවක් නැහැ, කලකිරීමක් ඇරෙන්න.
    මේ දේවල් අමතක කරල හෙට ඉඳන් ජීවිතේට මුහුණ දෙනවා.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    contact No ekak tiyanawanam denawada machan

    contact no එකක් නම් නැහැ මචන් මම ගාව දැන්, හැබැයි, මැලිබන් ස්ට්‍රීට් ගියොත් මේ වගේ card එකක් මීට වඩා අඩුවටත් ගන්න පුළුවන්. එතන තියෙන්නෙම මේවගේ shops තමයි. ආ තව දෙයක්, එයාල ප්‍රින්ට් එකටත් ගානක් අය කරනවා, rs 400/= වගේ ගානක්.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම කාටවත් වැරද්දක් පටවන්නේ නැහැ, හැබැයි හොඳ පාඩමක් ඉගෙන ගත්ත.
    මේ වෙච්ච දේවල් ගැන දැන් මගේ හිතේ කිසිම දුකක් කනගාටුවක් නැහැ, කලකිරීමක් ඇරෙන්න.
    මේ දේවල් අමතක කරල හෙට ඉඳන් ජීවිතේට මුහුණ දෙනවා.

    අන්න කොල්ලා.. නියමයි.. අර සිංදුවක් තියෙන්

    ඉදීවි කොතනක හෝ හිමිකාරයා ඔබත් ඕබේ නමින් ..
    එ් එනතුරා මග බලාගෙන ඉදින්.‍.

    හැම දේම හොදටලු වෙන්නේ.. ඉවසපං මචං. . කාලයට ඉඩදීල