අද මම බඳින්න හිටිය දවස,

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    හැමදේම වෙන්නේ හොදටනේ මචං.. ඕව මොනවාද මේ අපේ ගමේ කසාද බදින දවසේ උදේ 10.00 ට කෙල්ල එක්ක ස්ටුඩියෝ එකට ගිහිං වෙඩින් පොටෝ එක ගහල එලියට එනකොට ඩිපෙන්ඩර් එකකින් ඇවිත් කෙල්ල උස්සන් ගියේ අර බදින්න හදපු කොල්ල ඉස්සරහදිම...

    ( පසුව සොයා බැලීමේ දී අනාවරණය වූයේ කෙල්ලගේ සිරා ලව් එක සල්ලි තියෙන අර ඩිපෙන්ඩර් හාදයා බවත් කෙල්ල ව නොඉස්සූ බවත් කෙල්ල කැමැත්තෙන්ම දුවං ගිහිං ඩිපෙන්ඩරයේ නැග්ග බවත් ය... )

    oya wage scene ekak neda ara kosthapal punyasoma eke une :P
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මගෙ සහෝදරයටත් මෙහෙම දෙයක් උනා wedding එකට දවස් ගානක් තියෙද්දි (සතියට අඩුයි) කෙල්ල හැංගුනා. බඳින්න අකැමතියි කියල එයාගෙ අම්මලට ලියුමක් ලියල තිබුනලු. හේතුව තමයි අපෙ වයසක තාත්තව එයාට බලාගන්න වෙන එක. හැබැයි මගෙ මල්ලිට මාර ආදරෙන් තමයි හැසිරුනේ.

    කොහොම හරි මල්ලි ඒක අත ඇරියා පස්සෙ වෙන කෙනෙක් බැන්ඳා. අර කෙල්ල තාමත් බැඳලා නැහැ. දැං අවුරුදු 8කට වැඩියි.

    ඕවා ගැන වැඩිය හිතන්න එපා ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි. ඔයා හොඳ කෙනෙක් වෙන්න එච්චරයි ඕන. කොහොමත් බින්න විවාහ එච්චර පල නැහැ කෙල්ල දැනුම් තේරුම් නැති මෝඩ කෙනෙක් නම්. මෝඩ කියන්නෙ උගත්කම නෙමෙයි. විභාග පාස් කලාට ඒක දැනුවත් කම නෙමෙයි. ජීවිතේ තේරුම් ගන්න ඕන.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය මොනාද බන් මම තුන් පාරක් බදින්ඩ ගිහින් කෙල උනේ . :lol::lol::lol:එකම ගැනී ව තාම ඉතින් . එහෙම දේවල් වෙන්නේ මොකක් හරි හොඳ දෙකට තමා බන් :yes::yes:. උබට දැන් තේරෙන්නේ නැ . පස්සේ තේරෙයි :cool::cool::cool:
    :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.

    නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.

    anyway good luck for your future

    එහෙම හිතෙනවනම් ඕකට උත්තරේ අනාගතේයේ දවසක උඹේ ඇස් දෙකෙන්ම දැක ගන්න ලැබේවි. මිනිහෙක් අවංකව, සර්ව සාධාරණව උපේක්ෂාවෙන් ජීවත් වෙනවනම් ඌට අනිවාර්‍යයෙන්ම කෙළ වෙනවා. කරන කරන හැම වැඩේම කෙළ වෙනවා. එදාට ඔහොම හිතෙනවා. නමුත් හෙමීට හෙමීට තමුන්ගේ ගමන යද්දි තේරෙනවා එදා කෙළ උනේ තමුන්ගේම හොඳටනේ කියලා. ;);)

    සිරාවටම මචං මේක මම අත්දැකලා තියෙනවා... ඉස්ට දේවතා කතාවක් නම් දන්නෙ නෑ.. ඒත් මෙක නම් ඇත්ත කතාවක්... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය දවස දුන්නේ, නුගේගොඩ පැත්තේ ජ්‍යෝතිෂ්‍ය කරන කෙනෙක්, නැකත් බලල එහෙම. සම්පුර්ණ නැකත් වලට 10,500/= අරගෙන තිබුන. (නැකත් බලන එක අපේ පැත්තෙන් වෙන්න ඕන දෙයක් කිව්වා, එක නිසා ඒ සල්ලි මම තමයි දුන්නේ,)

    දැන් වෙච්චි දේ හොඳයි කියල ඉන්නවා සහෝ හිතේ කිසිම දුකක් නැහැ, කාටවත් වැරද්දක් පටවන්නේ නැහැ,

    කවුද බං නැකත් බලන්න ඔච්චර සල්ලි ගත්ත එකා..? මම බඳනකොට නැකත් බලන පොර ගත්තෙ 1500 යි... :eek:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කවුද බං නැකත් බලන්න ඔච්චර සල්ලි ගත්ත එකා..? මම බඳනකොට නැකත් බලන පොර ගත්තෙ 1500 යි... :eek:

    magne gaththeth 1500/-.mama dethun parak samahara welawal wenas karath ekka.eth salli gaththe naha
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය දුක දන්නව බන්..... මොනාහරි වෙන්න තිබ්බ නපුරක් බේරුනා කියල හිතාගනින්... වෙඩින් කාර්ඩ් නැතිව උබ ඔය කියපු හැමදේම කරයින් පස්සෙ මගෙ කෙල්ල වෙනින් එකෙක් එක්ක ඉන්නව අපේ අම්මගෙ අතටම අහුවුනා... ඒකෙන් පස්සෙ මම නම් ලයිෆ් එක කෙලව ගත්ත හොදම එකෙන්.... එහෙම නොවී ඒක පන්නරයක් කරගෙන ජීවිතය ඉස්සරහට ගෙනියපන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    කෙල්ලත් ඉන්නවා, පොරොන්දම් අවුලකුත් නැහැ, වෙන සම්බන්දයකුත් නහ, දෙමව්පියෝ සහෝදරය විරුද්දයි, Hall එකට, photographer ට, decorations වලට, advance කරලා, jewelry අරගෙන දීල, wedding card ගහල, ලඟම නෑදැයෝන්ටත් කියල ඔක්කොම කලාට පස්සේ තමයි වෙනස් උනේ.
    We create our own destination as we go along...

    උබ කැමතී නම් කෙල්ලත් කැමතී නම් කසාද බැදපන් හදපානෙ හරි. නැත්නම් තනි කැමත්තට බැදපන්. එන උන්ට එන්න කියපන්. බැරි උන්ට ගෙදරට වෙලා හු&^%*&^ ගන්න කියපන්z. :cool::)
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මචන් මෙහෙමයි ඉඩම් ලියද්දි කරුනු නොදක්වා කැමති විටක අවලන්ගු කිරීමේ බලය සහිතව ඉඩම ලියන්න පුලුවන්..
    කෙල්ලගේ අම්ම එහෙම ලියලා නම් කෝමත් වැඩක් වෙන්නේ නෑ.. ඒක ඇස්බැන්දුමක් විතරයි..

    අනිත් එක ජීවිත බුක්තිය සහිතව ඉඩම ලියන එක.. එතකොට ලෝන් එකක් ගද්දි ජීවිත බුක්තිය තියෙන කෙනා කැමතිවෙලා අත්සන් කරන්න ඕනා..
    එයාගේ කැමැත්තක් නැතුව ලෝන් ගන්න, ඉඩම විකුනන්න බෑ..
    එහෙම ලියලා දුන්නත් අවදානමක් තියෙනවා,,
    මොකද ජීවිත බුක්තිය තියලා තාත්තා කෙනෙක් පුතෙක්ට ලියලා දීපු ඉඩමක් ඒ තාත්තම නඩු දාලා ආයේ තාත්තගේ නමටම ගත්තා..

    හොදට හොයලා බලපන් මචන්.. ඔය කෙල්ලගේ ඔප්පුව තියෙනවනම් ලෝයර් කෙනෙක් ලගට අරන් ගිහින් බලපන්..
    මොකද මටනම් ත්‍රේඩ් එක දැකපු මුල්මවෙලේ හිතුනේ කෙල්ලගේ නමට ඉඩම නැතුව ඇති කියලා..

    මචන් ඔයාගේ තාත්තගේ කිසිම වැරැද්දක් නෑ.. එයා කලේ ඒ වෙලේ කරන්න ඕනදේ , හරිදේ..
    විශ්වාසය විතරක් වැඩක් නෑ මචන්.. මිනිස්සුන්ව විශ්වාස කරලා මමත් හොදටම කෙලවගෙන ඉන්නේ.. ලක්ෂගානක් පාඩු කරගත්තා..

    ඒ නිසා හදවත කියනදේ අහන්න නමුත් මොලෙන් තීරන ගන්න..
    ඔයා ඒ ගෑනු ලමයට කැමතිනම් දේපලවල ප්‍රශ්නයක් නැතුව තියෙනවනම් බදින්න..
    බැදලා අලුතෙන් ඉඩමක් අරන්ම ගෙයක් හදන්න..
    කොහොමත් කෙල්ලගේ නමට තියෙනදේ එහෙම තියෙනවනේ..
    එහෙම කලොත් ගැටුමක් ඇතිවෙන්නෙත් නෑ..

    දැන් මචන් එක ඉවර වෙලා ඉවරයි, ඔය ප්‍රශ්නේ අපේ තාත්ත ඇදල අරගෙන ඔක්කොම අවුල් කලත් ඒගොල්ලෝ ටිකක් මේක විසඳගන්න විදිහට වැඩකලේ නැහැ. කෙල්ලට උවමනාව තිබුන මට වගේම මේක හොඳ අතට විසඳගන්න එත් එයාලගේ අම්මල අපිට අවස්තාවක් දුන්නේ නැහැ. තාත්ත ඔය දේ කලේ මට තියෙන ආදරේට, මට හොඳක් කරන්න. එත් ඒ පැත්තෙන් එයාල එහෙම හිතුවේ නැහැ. මේ වගේ ඉල්ලීමක් කලේ ඇය් කියන කාරනාව හිතන්න එයාලට බැරිඋන. තාත්ත පිටම වැරැද්ද දාලමයි කතාකලේ. පොඩ්ඩක් නම්‍යශීලී විදිහට කතාකරලා විසඳගන්න උත්සාහ කලේ නැහැ.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    Pissuda yako.thaththa karana haduwe ubata hodak.uba danne naha ada kale unge hati..ape nangi kenek badapu porage maha ekalath oya wage denawa kiyala dunne bagayayi..uta hari job ekakuth naha,kada dekak denawa kiwwa hinda bandala denna kamathi une.bandata passe eka kadayayi denawa kiwwe anik kade uge akkata denawa kiwwa..e wage jara minissu ada kale inne..uba thaththata mal.thiyala wadahan karapu udawwata.

    තාත්ත මට හොඳක් කරන්න හැදුවේ එකේ කිසිම අව්ලක් නැහැ, එකම අව්ල තාත්ත ඒ ඉල්ලීම කරපු වෙලාව, (wedding එකට ඔක්කොම ලෑස්ති වෙලා මෙහෙම දෙයක් කිව්වම, එයාලට සැක හිතුන, මේක දේපල ගන්න බලාගෙනම කරපු දෙයක් කියල) ඇත්තටම එහෙම දෙයක් මගේවත් තාත්තගේවත් හිතේ තිබුනේ නැහැ, එත් එක මම එයාලට පැහැදිලි කරලා කිව්වත් පිළිගත්තෙත් නැහැ. අවිශ්වාසය ගොඩනැගුනේ එතනින්.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    Ridila™ අයියේ හරියටම හරි...!:yes::yes: අත්දැකීමෙන් කියන්නේ....! :yes::yes:

    :yes:මාත් ඔය කතාව ඇස් පනාපිට සිද්දවෙනවා දැකල තියෙනවා.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඕවා මොනාද යකෝ..තොට විතරක් නෙමෙයි ඕකම මටත් වෙලා තියෙනවා..හිකිස්.දවසක් දෙකක් යනකොට පොඩ්ඩක් අවුලක් තියෙයි උබට.ඒ දවස් ටිකෙත් ෆිල්ම් එකක් බලපන්.යාලුවෝ එක්ක හිටපන්..ඊට පස්සේ ඕවා ගානක් නැ බං...උබට පුදුම නිදහසක් දැනෙයි.ලොකු කරුමෙකින් බේරුනා කියලා තියෙනවා අම්මපා. බොරුද කියලා බලපන් මන් කියන්නේ..කෙල්ලෙක් හොයා ගන්න එක මහා වැඩක් නෙමෙයි බං..යන්න ඕනි උන්ට යන්න දීපං....තව දෙයක් අපේ අම්මා තමයි 3ක් විතර මගුල කල් දාල මාව බේර ගත්තේ. පස්සේ තේරුණා සීන් එක :baffled:

    මට මගේ ජීවිතේ නැති උනේ නැහැනේ මචං. කිසිම කනගාටුවක් නැහැ, වෙනද වගේම ඉන්නවා, :)
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මගෙ සහෝදරයටත් මෙහෙම දෙයක් උනා wedding එකට දවස් ගානක් තියෙද්දි (සතියට අඩුයි) කෙල්ල හැංගුනා. බඳින්න අකැමතියි කියල එයාගෙ අම්මලට ලියුමක් ලියල තිබුනලු. හේතුව තමයි අපෙ වයසක තාත්තව එයාට බලාගන්න වෙන එක. හැබැයි මගෙ මල්ලිට මාර ආදරෙන් තමයි හැසිරුනේ.

    කොහොම හරි මල්ලි ඒක අත ඇරියා පස්සෙ වෙන කෙනෙක් බැන්ඳා. අර කෙල්ල තාමත් බැඳලා නැහැ. දැං අවුරුදු 8කට වැඩියි.

    ඕවා ගැන වැඩිය හිතන්න එපා ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි. ඔයා හොඳ කෙනෙක් වෙන්න එච්චරයි ඕන. කොහොමත් බින්න විවාහ එච්චර පල නැහැ කෙල්ල දැනුම් තේරුම් නැති මෝඩ කෙනෙක් නම්. මෝඩ කියන්නෙ උගත්කම නෙමෙයි. විභාග පාස් කලාට ඒක දැනුවත් කම නෙමෙයි. ජීවිතේ තේරුම් ගන්න ඕන.

    :yes::)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    magne gaththeth 1500/-.mama dethun parak samahara welawal wenas karath ekka.eth salli gaththe naha

    මටත් එහෙමයි බං.. යකෝ 10500ක් ගත්ත කියන්නේ ඌ මොකෙක්ද ? කෙල්ලගෙ පැත්තෙන් මුට දඩයක් දාලද දන්නෙ නෑ... :baffled:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    කවුද බං නැකත් බලන්න ඔච්චර සල්ලි ගත්ත එකා..? මම බඳනකොට නැකත් බලන පොර ගත්තෙ 1500 යි... :eek:

    magne gaththeth 1500/-.mama dethun parak samahara welawal wenas karath ekka.eth salli gaththe naha

    ගණන් නම් වැඩි මට එක තේරුණා, එත් මම කොළඹ නොවන නිසාත් ඔක්කොම චාරිත්‍ර සිද්දවෙන්නේ කොළඹ හින්ද අපේ පැත්තෙන් නැකත් ටික හදාගන්න බැහැ. පිටත්වෙන වෙලාවල් යන්නතියෙන දුරත් එක්ක තීරණය වෙන නිසා අපේ පැත්තේ ජ්‍යෝතීෂ්‍ය කරනකෙනෙකුට ඔය දුර ප්‍රමානවල් නොදැන නැකත් හදන්න අමාරුයි කිව්වා. ඒ හින්ද තමයි ඒ ඒගොල්ලෝ නැකත් බලවන තැනකින් වෙලාවල් ටික හදා ගත්තේ, නුගේගොඩ පැත්තේ තැනක්. මම ගියපු වියදම් දුන්න මගේ පැත්තෙන් වෙන්න ඕන දෙයක් හින්දා,
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඔය දුක දන්නව බන්..... මොනාහරි වෙන්න තිබ්බ නපුරක් බේරුනා කියල හිතාගනින්... වෙඩින් කාර්ඩ් නැතිව උබ ඔය කියපු හැමදේම කරයින් පස්සෙ මගෙ කෙල්ල වෙනින් එකෙක් එක්ක ඉන්නව අපේ අම්මගෙ අතටම අහුවුනා... ඒකෙන් පස්සෙ මම නම් ලයිෆ් එක කෙලව ගත්ත හොදම එකෙන්.... එහෙම නොවී ඒක පන්නරයක් කරගෙන ජීවිතය ඉස්සරහට ගෙනියපන්

    උඹේ වෙලාව හොඳ හින්දා බේරුනා, නැත්නම් ජීවිතේම අන්තෙටම කෙලවගන්න වෙන්නේ,
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය දුක දන්නව බන්..... මොනාහරි වෙන්න තිබ්බ නපුරක් බේරුනා කියල හිතාගනින්... වෙඩින් කාර්ඩ් නැතිව උබ ඔය කියපු හැමදේම කරයින් පස්සෙ මගෙ කෙල්ල වෙනින් එකෙක් එක්ක ඉන්නව අපේ අම්මගෙ අතටම අහුවුනා... ඒකෙන් පස්සෙ මම නම් ලයිෆ් එක කෙලව ගත්ත හොදම එකෙන්.... එහෙම නොවී ඒක පන්නරයක් කරගෙන ජීවිතය ඉස්සරහට ගෙනියපන්

    උඹෙ වාසනව බං එහෙම බේරුන එක... :cool:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mehemai yaluwa..aththama kiwwoth kella ubata pana arala lv na wage ..normal adarayak thiyenne mata hithena widiyatanam..
    apita onamai kiyala hithuwata labenne labena de bn,api hamadama meke inna balan awe naane bn,kella ubata labunath kawadahari nathiwena dawasak enawane bn..wadiya hithanna epa bn paaduwe inna mn wage..Gud LK!