හැමදේම වෙන්නේ හොදටනේ මචං.. ඕව මොනවාද මේ අපේ ගමේ කසාද බදින දවසේ උදේ 10.00 ට කෙල්ල එක්ක ස්ටුඩියෝ එකට ගිහිං වෙඩින් පොටෝ එක ගහල එලියට එනකොට ඩිපෙන්ඩර් එකකින් ඇවිත් කෙල්ල උස්සන් ගියේ අර බදින්න හදපු කොල්ල ඉස්සරහදිම...
( පසුව සොයා බැලීමේ දී අනාවරණය වූයේ කෙල්ලගේ සිරා ලව් එක සල්ලි තියෙන අර ඩිපෙන්ඩර් හාදයා බවත් කෙල්ල ව නොඉස්සූ බවත් කෙල්ල කැමැත්තෙන්ම දුවං ගිහිං ඩිපෙන්ඩරයේ නැග්ග බවත් ය... )
oya wage scene ekak neda ara kosthapal punyasoma eke une








