අද මම බඳින්න හිටිය දවස,

meedamluwa

Member
Sep 2, 2015
391
31
0

මෙහෙමයි බන් සින් එක.. එයත් එක්ක මගෙ එෆයාර් එක අවුරුදු 5කට වැඩී කොහොම හරි අන්තිම අවුරුද්දෙ විතර මට කෙල්ලගෙ වෙනසක් තේරුනා මම ගනන් ගත්තෙ නෑ... කොහොම හරි ගෙදර බල කරන හින්ද ගිය අවුරුද්දෙ මැයි 14 වෙඩින් එක ගන්න ඔක්කොම ප්ලෑන් කරල තිබ්බ..

කෙල්ල ඔෆිස් යන්න පටන් ගත්තයින් පස්සෙ වෙනින් එකෙක් එක්ක සෙට් වෙලා කරුමෙ කියන්නෙ ඌ අපේ අයියගෙ යාලුවෙක් එක්ක වැඩ කරන එකෙක්.. කොහොම හරි දවසක් අරූ අයියගෙ යාලුවට කෙල්ලත් එක්ක ඉන්න පික් එකක් පෙන්නල මේ මගෙ කෙල්ල බන් කියල.. අයියගෙ යාලුව මගෙ කෙල්ලව දන්නව පස්සෙ පොර කියල තියනව මේ මගෙ යලුවෙකුගෙ මල්ලි කෙනෙක් බදින්න ඉන්න කෙල්ල කියල

අරූ කියල ඔව් මම දන්නව කෙල්ලගෙ තාත්තගෙ යාලුවෙකුගෙ පුතෙක් නේද බලෙන් බන්දල දෙන්නෙ කෙල්ලගෙ කිසිම කැමැත්තක් නැතුව කියල.. ඒක ඇහුවහම අයියගෙ යාලුව තක්බීර් වෙලා මොකද ඌ දන්නව අපේ සීන් එක මුලඉදලම වගේ...පස්සෙ අයියට කෝල්කරල විස්තරේ කියල අයිය ඒ කොල්ලව හම්බ වෙලා.. පස්සෙ මට කිව්වොත් මම අනිව මොනා හරි අවුලක් කරනව කියල දන්න නිසා මට නොකිය අපේ අම්මට කියල අම්මයි අක්කයි (අයියගෙ වයිෆ්) ඒ කොල්ලගෙ අම්මල හම්බ වෙලා ගෙදර ගිහින්

ඒ මිනිස්සු හරිම අහින්සක මිනිස්සු වගයක් ලු... ඒ ගෙදරත් මේකි එනවලු... ගෙදර මිනිස්සුන්ට කියපු බොරුවම කියල.. කෝම හරි ඒ අම්මවටත් කතා කරල කොල්ලව බය කරවල දෙන්න එකට ඉන්න වෙලාවක අපේ අම්මයි, අක්කයි, කොල්ලගෙ අම්මයි කට්ටියම ගිහින් අතටම අල්ල ගෙන... කෙල්ලට අන්තිමට මාවත් නැති උනා අරූවත් නැති උනා...පව්... අද මොනාකරනවද කියලවත් දන්නෙ නෑ...ආරන්චි විදිහට නුවර පැත්තෙ එකෙක්ව බැදල...

හොදම දේ කියන්නෙ බන් අපේ අම්ම, තාත්ත,අක්ක, අයිය කිසි කෙනෙක් මේ ගැන මට වචනයක් වත් කිවුවෙ නෑ.... මාසගානක් ඔක්කොම ප්ලෑන් කරල අතටම අල්ලගෙන තමා මට කිව්වෙ... තාත්ත කිව්වෙ ඔයාට ඕනෙනම් මේක කරන්න අපි මේක කරගන්න එපා කියන්නෙ නෙ.. අපි ඔයාත ඇත්ත පෙන්නුව විතරයි කියල... ආ

මචන් ඔයත් හරියට මාරකයකින් බේරිලා වගේ තියෙන්නේ. හැබැයි ඔයාලගේ දෙමව්පියෝ සැහෙන්න බුද්ධිමත්ව වැඩකරලා තියෙනවා ඒ අවස්ථාවේදී. බැරි වෙලාවත් ඔයාට කලින් දැනගන්න ලැබුනානම් මීට වඩා වෙනස් දෙයක් සිද්දවෙන්න ඉඩ තිබුන නේද?
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර

    ඔන්න ඕකනේ. කොහොමද මුන්ව විස්වාස කරන්නේ ඉතින්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕකට තමයි බන් කර්මය කියන්නේ. පෙර කල කුසල අකුසල එනවා. ඕකෙන් උඹට ඉස්සරහට මොන හොඳක් උනත් දැන් කෙල වෙලානේ බන් තියෙන්නේ. ඒක තමයි බන් අකුසලයක් පල දීල කියන්නේ. ජීවත් වෙනවා කියන්නේ ඕක තමයි. වලක්වන්න බැහැ.

    උඹට ලංකාවෙන් වෙන රටක පදිංචියට යන ප්ලෑන් එකක් නැත්නම්, ආයෙත් ඔය කෙල්ලව බඳින්න උත්සාහ කරන්න එපා. උඹල දෙන්න බැන්දත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් දෙමව්පිය ප්‍රශ්න හින්ද.

    මම කම්පාවට පත්වෙලා නැහැ මචන්, උපේක්ෂාවෙන් ඉවසගෙන ඉන්නවා, කොයි දේත් මිනිස්සුන්ටනේ වෙන්නේ කියලා හිතාගෙන, යම් කිසි පසුතැවිල්ලක් තියෙනවා මට මෙහෙම සිද්ද උනානේද කියල හිතනකොට, එ මම ජීවත් උණු විදිහ නිසා, කාටවත් හිංසාවක් වෙලා නැහැ, ඉතින් ඇයි මට මෙහෙම උනේ කියලා,
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අපේ තාත්තයි එයාලගේ අම්මයි අතර මත ගැටුමක් ගියා මචන්, එක දුර දිග ගිහින් කිව්වා මේක නවත්තමු කියලා, වැරැද්ද අපේ තාත්තගේ එක මම පිලිගන්නවා, එත් අන්තිමේදී එයාලගේ අම්මලත් විරුද්ද උන, අම්මලාට වැඩ අයියා තමයි විරුද්ද උනේ, අපි දෙන්න සැහෙන්න උත්සාහ කල, එත් දෙමව්පියෝ වැඩිහිටියෝ ඔක්කොම කිව්වේ මේක ඇත ඇරලා දාමු කියල, ඉති අපි කරපු දේවල් පලක් උනේ නැහැ,
    Ane Huke Nannaa...ne PannamWaren bAN:frown::frown::frown::frown:
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machan mokaka hari hondakata wenna oone ooka une.....mage hithatha kiyanne ookamai....! lokuma hethuwak ....umbe hondata wenna oone.....umbata theruwan saranai machan....!
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මොනා උනත් දෙමව්පියො උඹලා දෙන්නම ගැන හිතලා එයාලගෙ මතවාද පස්සට දාන්න තිබුනා කියන එකයි මගෙ මතය.:sorry::sorry::sorry:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    දුක් සීන් එකක් මචන්, ජීව්තෙ ඔහොම තමයි, හැමදෙයම වෙන්නේ හොදටයි කියල හිත හදාගනින් මචන්, තාත්තා කතාකරපුවත් විසදගන්න ඕනෙ දේවල්නෙ බන්, ඒවා අනික් පැත්තෙ අයත් තෙරුම් ගන්න ඕනෙ මන් හිතනේනම්. කෝම උනත් සමහරවිට පහුවෙලා ආපහු ගෙවල් වලින් කැමතිවෙයි, නැතිනම් පහුවෙලා උබට උබ හිතනවාටත් වඩා හොද කෙනෙක්ව හම්බවෙයි මචන්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඔයත් හරියට මාරකයකින් බේරිලා වගේ තියෙන්නේ. හැබැයි ඔයාලගේ දෙමව්පියෝ සැහෙන්න බුද්ධිමත්ව වැඩකරලා තියෙනවා ඒ අවස්ථාවේදී. බැරි වෙලාවත් ඔයාට කලින් දැනගන්න ලැබුනානම් මීට වඩා වෙනස් දෙයක් සිද්දවෙන්න ඉඩ තිබුන නේද?

    වෙනස් දෙයක් වෙන්න තිබ්බ සහෝ... අර කොල්ලනම් මම අතඇරල දායි.. ඒත් කෙල්ලට නම් කන රත්වෙන්න දෙකක් තුනක් දෙයි
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    දුක් සීන් එකක් මචන්, ජීව්තෙ ඔහොම තමයි, හැමදෙයම වෙන්නේ හොදටයි කියල හිත හදාගනින් මචන්, තාත්තා කතාකරපුවත් විසදගන්න ඕනෙ දේවල්නෙ බන්, ඒවා අනික් පැත්තෙ අයත් තෙරුම් ගන්න ඕනෙ මන් හිතනේනම්. කෝම උනත් සමහරවිට පහුවෙලා ආපහු ගෙවල් වලින් කැමතිවෙයි, නැතිනම් පහුවෙලා උබට උබ හිතනවාටත් වඩා හොද කෙනෙක්ව හම්බවෙයි මචන්

    :yes:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මොනා උනත් දෙමව්පියො උඹලා දෙන්නම ගැන හිතලා එයාලගෙ මතවාද පස්සට දාන්න තිබුනා කියන එකයි මගෙ මතය.:sorry::sorry::sorry:

    :(අම්මලත් හැදුවේ මට නරකක් කරන්න නෙමෙයිනේ,,,,
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    machan mokaka hari hondakata wenna oone ooka une.....mage hithatha kiyanne ookamai....! lokuma hethuwak ....umbe hondata wenna oone.....umbata theruwan saranai machan....!

    :yes:මටත් එහෙම හිතෙනවා,,
    ස්තුතියි මචන්,,
     
    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    මොකක් හරි දෙයක් නිසා මේක වෙන්න ඇත්තේ. හොද දෙයක් වෙයි මචං. තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: meedamluwa

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මොකක් හරි දෙයක් නිසා මේක වෙන්න ඇත්තේ. හොද දෙයක් වෙයි මචං. තෙරුවන් සරණයි.

    වෙන්න ඇති මචන් මටත් එහෙම හිතෙනවා, තෙරුවන් සරණයි,
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    මෙහෙමයි බන් සින් එක.. එයත් එක්ක මගෙ එෆයාර් එක අවුරුදු 5කට වැඩී කොහොම හරි අන්තිම අවුරුද්දෙ විතර මට කෙල්ලගෙ වෙනසක් තේරුනා මම ගනන් ගත්තෙ නෑ... කොහොම හරි ගෙදර බල කරන හින්ද ගිය අවුරුද්දෙ මැයි 14 වෙඩින් එක ගන්න ඔක්කොම ප්ලෑන් කරල තිබ්බ..

    කෙල්ල ඔෆිස් යන්න පටන් ගත්තයින් පස්සෙ වෙනින් එකෙක් එක්ක සෙට් වෙලා කරුමෙ කියන්නෙ ඌ අපේ අයියගෙ යාලුවෙක් එක්ක වැඩ කරන එකෙක්.. කොහොම හරි දවසක් අරූ අයියගෙ යාලුවට කෙල්ලත් එක්ක ඉන්න පික් එකක් පෙන්නල මේ මගෙ කෙල්ල බන් කියල.. අයියගෙ යාලුව මගෙ කෙල්ලව දන්නව පස්සෙ පොර කියල තියනව මේ මගෙ යලුවෙකුගෙ මල්ලි කෙනෙක් බදින්න ඉන්න කෙල්ල කියල

    අරූ කියල ඔව් මම දන්නව කෙල්ලගෙ තාත්තගෙ යාලුවෙකුගෙ පුතෙක් නේද බලෙන් බන්දල දෙන්නෙ කෙල්ලගෙ කිසිම කැමැත්තක් නැතුව කියල.. ඒක ඇහුවහම අයියගෙ යාලුව තක්බීර් වෙලා මොකද ඌ දන්නව අපේ සීන් එක මුලඉදලම වගේ...පස්සෙ අයියට කෝල්කරල විස්තරේ කියල අයිය ඒ කොල්ලව හම්බ වෙලා.. පස්සෙ මට කිව්වොත් මම අනිව මොනා හරි අවුලක් කරනව කියල දන්න නිසා මට නොකිය අපේ අම්මට කියල අම්මයි අක්කයි (අයියගෙ වයිෆ්) ඒ කොල්ලගෙ අම්මල හම්බ වෙලා ගෙදර ගිහින්

    ඒ මිනිස්සු හරිම අහින්සක මිනිස්සු වගයක් ලු... ඒ ගෙදරත් මේකි එනවලු... ගෙදර මිනිස්සුන්ට කියපු බොරුවම කියල.. කෝම හරි ඒ අම්මවටත් කතා කරල කොල්ලව බය කරවල දෙන්න එකට ඉන්න වෙලාවක අපේ අම්මයි, අක්කයි, කොල්ලගෙ අම්මයි කට්ටියම ගිහින් අතටම අල්ල ගෙන... කෙල්ලට අන්තිමට මාවත් නැති උනා අරූවත් නැති උනා...පව්... අද මොනාකරනවද කියලවත් දන්නෙ නෑ...ආරන්චි විදිහට නුවර පැත්තෙ එකෙක්ව බැදල...

    හොදම දේ කියන්නෙ බන් අපේ අම්ම, තාත්ත,අක්ක, අයිය කිසි කෙනෙක් මේ ගැන මට වචනයක් වත් කිවුවෙ නෑ.... මාසගානක් ඔක්කොම ප්ලෑන් කරල අතටම අල්ලගෙන තමා මට කිව්වෙ... තාත්ත කිව්වෙ ඔයාට ඕනෙනම් මේක කරන්න අපි මේක කරගන්න එපා කියන්නෙ නෙ.. අපි ඔයාත ඇත්ත පෙන්නුව විතරයි කියල... ආ

    අම්මා ගහයි බැට් එකෙන්. මචන් උබට දුක නෙද්ද බන් අවුරුදු 5ක් එකට හිටපු කෙල්ල කරපු දෙට?