අපි අලුත් සොභාදහමක් හදනවක්රියාවක් වශයෙන් බැලුවොත් හොද දෙයක්.
නමුත් . ....
සොභාදහමේ නීතියත් එක්ක කල්පනා කෙරුවොත් පුසගේ කෑම එකට ෂොට් එක දීලා තියෙන්නේ
ඔයාට කියන්න පුළුවන් අපි ඌට ඇති තරම් ගෙදරින් කෑම දෙනවා කියලා. නමුත් පුසා තමයි තීරණය කරන්නේ ඌ කැමති මොන කෑම කන්ඩද කියලා.
පුසා කෙරුවේ සොභාදහමෙන් උට පවරපු කාර්‍ය. එක වැරදි නම් මේ ලෝකේ කොටි සිංහයෝ ඉන්න විදිහක් නැහැ. ඒ කියන්නේ එක්කෝ දෙවියන්වහන්සේට නැත්තම් සොභාදහමට වැරදිලා .......![]()
සියල්ල හැමදාමට එහෙම වෙන්න ඕනෙ නෑ
මස් නිපදවනව කෘතිමව
සත්ව ගහනය වැඩි වුණොත් එයාලට සහන මරණය ලබා දෙනව
සත්තු මිනිස්සු කියල දෙකක් නෑ. මිනිස්සුන්ගෙ කැමැත්තට ලෝකෙ වෙනස් කරන්න පුලුවන්නං
සත්තුන්ටත් ඒ අයිතිය දෙන්න ඕනෙ
සත්තුම තමා ආයෙ මිනිස්සු වෙලා උපදින්නෙ
මනුස්සයගෙ ගහනය වැඩි වුණා කියල මනුස්සයව කවුරුත් මරන්නෙ නෑනෙ
පෘතුවියෙ ඉඩ නැති වුණාට මේ විශ්වයේ ඕන තරං ඉඩ තියෙනව
ශරීරෙක කොටු වෙලා ඉන්න අපිට ආලෝක වර්ශය මහ දුරක් වුණාට
පෘතුවියේ මැරුණ කෙනෙක් අලෝක වර්ෂ ලක්ෂයක් ඈතින් තියෙන ග්‍රහලෝකෙක වුණත් උපදින්න පුලුවන්



