අද මරණ 52???

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    BREAKING COVID NEWS
    අද දිනයේ මෙරට කොවිඩ් මරණ 52ක් වාර්තා වී ඇති බව කොවිඩ් දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසයි. එම මරණ අතරින් කොවිඩ් ආසාදිතව මියගිය නමුත් වෙනත් රෝග සහිත මරණ ඉවත්කොට, අනෙක් මරණ කොවිඩ් මරණ ලෙස නිවේදනය කිරීමට නියමිත බවද වාර්තා වේ.
    මෙම මරණ සංඛ්‍යාව දිනක් තුල වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව වේ.
    මේ අතර අදදින කොවිඩ් ආසාදිතයින් 3591 ක් වාර්තා වූ බව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එම සංඛ්‍යාවද දිනක් තුල මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ.
     
    • Sad
    Reactions: fallend and dilann

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,826
    21,067
    113
    BREAKING COVID NEWS
    අද දිනයේ මෙරට කොවිඩ් මරණ 52ක් වාර්තා වී ඇති බව කොවිඩ් දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසයි. එම මරණ අතරින් කොවිඩ් ආසාදිතව මියගිය නමුත් වෙනත් රෝග සහිත මරණ ඉවත්කොට, අනෙක් මරණ කොවිඩ් මරණ ලෙස නිවේදනය කිරීමට නියමිත බවද වාර්තා වේ.
    මෙම මරණ සංඛ්‍යාව දිනක් තුල වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව වේ.
    මේ අතර අදදින කොවිඩ් ආසාදිතයින් 3591 ක් වාර්තා වූ බව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එම සංඛ්‍යාවද දිනක් තුල මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ.
    link eka dapan
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama

    මං ඊයෙත් කිව්වා. ඕක වෙනවා. නම් කපනවා හුරේ රන්. දන්න හැම ඩොකෙක්ම කියන්නේ මේ කතාව.
     
    • Like
    Reactions: ML1987

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    BREAKING COVID NEWS
    අද දිනයේ මෙරට කොවිඩ් මරණ 52ක් වාර්තා වී ඇති බව කොවිඩ් දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසයි. එම මරණ අතරින් කොවිඩ් ආසාදිතව මියගිය නමුත් වෙනත් රෝග සහිත මරණ ඉවත්කොට, අනෙක් මරණ කොවිඩ් මරණ ලෙස නිවේදනය කිරීමට නියමිත බවද වාර්තා වේ.
    මෙම මරණ සංඛ්‍යාව දිනක් තුල වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව වේ.
    මේ අතර අදදින කොවිඩ් ආසාදිතයින් 3591 ක් වාර්තා වූ බව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එම සංඛ්‍යාවද දිනක් තුල මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ.
    wtf
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,546
    113
    Piliyandala
    ඒ වගේම බං නැන්දම්මලා, නෑනලා, අහල පහල උන් එනවනේ ප්‍රෙග්නන්ට් අය බලන්න. උන් මේ වගේ තත්වයක් තියන කාලෙවත් ප්‍රෙග්නන්ට් කෙනා ගැන හිතන්නෙ නෑ.
    ඔව් කෑම බීමත් හදාගෙන එන්නේ 😌
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    Source dapan mch ... reliability eka nathi karanna epa

    ලංකාවේ ජනගහනයට 36ක් කියන්නේ , ඉන්දියාවේ වගේ හිටියනම්, 36 x 63 = 2268 :baffled:
    එන්න එන්න ඉන්දියාවටත් වඩා දරුණු වී ගෙන යන්නේ.
    ඒ අස්සේ උට්ටල තව බබල් කිය කියා සංචාරකයෝ ගේන්න හදනවා

    ps : 52යි නම් ඉතින් හිතාගනින්.

    BREAKING COVID NEWS
    අද දිනයේ මෙරට කොවිඩ් මරණ 52ක් වාර්තා වී ඇති බව කොවිඩ් දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසයි. එම මරණ අතරින් කොවිඩ් ආසාදිතව මියගිය නමුත් වෙනත් රෝග සහිත මරණ ඉවත්කොට, අනෙක් මරණ කොවිඩ් මරණ ලෙස නිවේදනය කිරීමට නියමිත බවද වාර්තා වේ.
    මෙම මරණ සංඛ්‍යාව දිනක් තුල වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව වේ.
    මේ අතර අදදින කොවිඩ් ආසාදිතයින් 3591 ක් වාර්තා වූ බව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එම සංඛ්‍යාවද දිනක් තුල මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ.

    link eka dapan

    මෙන්න සකියුලර් එක. තොරතුරු එලියට එන එක වහන්න යන්නේ. සෞඛ්‍ය එකේ ලේකම් "හමුදා ලොක්කා" කියන දෙයක් මිස සිට පස්සේ විස්තර නැ.. තත්ත්වේ දරුනු ඇති. ඒකයි මෙහෙම ඒවා ගහන්නෙ
    FB_IMG_1621444702834.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    මෙන්න සකියුලර් එක. තොරතුරු එලියට එන එක වහන්න යන්නේ. සෞඛ්‍ය එකේ ලේකම් "හමුදා ලොක්කා" කියන දෙයක් මිස සිට පස්සේ විස්තර නැ.. තත්ත්වේ දරුනු ඇති. ඒකයි මෙහෙම ඒවා ගහන්නෙ
    මේවා වහන්න තමයි ඔය ..

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,625
    1
    4,464
    113
    Matale
    මාතලේ මැයි 07 දා ඉඳන් 14 වෙනිදා වෙනකං මරණ 19-35ට වැඩි වුණා. ප්‍රවෘත්ති ප්‍රකාශන වල ගියේ 3ක් හෝ 4ක් විතරයි.
    මුන්ට මරණ, රෝගීන් කියන්නේ සංඛියාවක් විතරයි කියන එක දැන් පේනවා. අහිමි වෙන ජීවිත වලට අම්මෙක් තාත්තෙක් දරුවෙක් බිරිඳක් මැරී මැරී ජීවිත කාලේම විඳවනවා කියලා තේරුම් ගන්නේ නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මචන් කලුබෝවිල රෝහලේ තව ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක්ට කොවිඩ් නියුමෝනියාවට ඇවිල්ල බන්, අපේ ගෙවල් ලඟ කෙනෙක් ගේ නෑදෑ වෙන කෙනෙක්, දැනටමත් සුවර් නෑලූ...

    ශික් මේ ප්‍රෙග්නන්ට් අය ව ගෙදර තිබ්බට වැඩක් නෑ බන් හස්බන්ඩ් බස් එකේ එල්ලිලා වැඩට යනවනම්

    meka tamai aththa situation eka
    office walin pregnant ayawa release kalata husband ge office walin ehema release karanne nahane
    eka nisa dan minissunta karanna wenne baba deliver karanakan wenama jivath wenna room ekaka

    nattam pregnant ayata vaccine eka gahana eka :(
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    Pissu uttek ban u nam. Minissu marila hari kamakna salli hambawenawa nam. Shik
    සල්ලියක් ගැන දෙයක් නෙවෙයි බං ඕක. පත ඩෝබි ⁣හේදිල්ලක් කියලා පේන්නැද්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    Vaccination Hodaida bn ? India walath Gahapu unuth Maruna neda COVID hadila
    1st dose eka witharak gahapu ayada gahaddith infect wela hitita ayada danne nane bn. 2nd dose ekath gahala 2-4 weeks yanakam infect wune nathi ayata ne severe symptoms enne naththe
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Vaccination Hodaida bn ? India walath Gahapu unuth Maruna neda COVID hadila

    Kisima vaccine ekak 100% efficiency nahane.
    over 70% tiyanawa kiyannet loku deyak. 1st dose eka gahala madi 2nd ekath puluwan ikmata oni Something is better than nothing

    minissu okkoma vaccine kala nam adu chance ekak tiyenne hadenna e wagema eetath adu chance ekak worse wenna. etakota me tiyana hospital capacity eken adagena yanna puluwan.

    metana worse case eka wenne godak ayata hadila hospital capacity. physical resources witarak nemei human resource madi unama, dan inna staff eka exhaust unama, marena ewa wedi wenawa ambanata, eka tamai italy wage ratawal wala une