ලින්නො 500g රු 450
හොදටම වැඩී නේද මිට්ටනේ
බිත්තරයක් රු40
තොපෙ පැතිවල ගනන් කොහොමද?
හොදටම වැඩී නේද මිට්ටනේ
බිත්තරයක් රු40
තොපෙ පැතිවල ගනන් කොහොමද?
maalu kanna be ban den, ape peththe biththara 33i thama, salmon para eeye thibba 450ta 500g, gaththe ne banලින්නො 500g රු 450
හොදටම වැඩී නේද මිට්ටනේ
බිත්තරයක් රු40
තොපෙ පැතිවල ගනන් කොහොමද?
ලින්නො 500g රු 450
හොදටම වැඩී නේද මිට්ටනේ
බිත්තරයක් රු40
තොපෙ පැතිවල ගනන් කොහොමද?
today,
omlet bun + mini sausage bun + hot milo = 300
maalu kanna be ban den, ape peththe biththara 33i thama, salmon para eeye thibba 450ta 500g, gaththe ne ban
කොහොමද අපි කන්නෙසලයෝ කිලෝ එකක් 800යි බන්.

කොහොමද අපි කන්නෙ
![]()
මාත් අපෙ පපීස්ලට නොවෙජියන් සැමන් පිලට් විතරයි දෙන්නෙ 10,000 තියා 20,000 උනත්මමත් මාලු කන්නෙ නෑ බන්. බල්ලා කන්නෙ මාලු හින්දා 800 නෙවේ 8000 උනත් ගන්න වෙනවා. ඌට මාලු නැත්නම් මූන ඇද වෙනවා කෑම එක දකිද්දී
ape ewunuth ehemai.harak mas dipan malu ekka baladdi wede labai.gedarin nan poddak baniy traditional seen eke nan inne.මමත් මාලු කන්නෙ නෑ බන්. බල්ලා කන්නෙ මාලු හින්දා 800 නෙවේ 8000 උනත් ගන්න වෙනවා. ඌට මාලු නැත්නම් මූන ඇද වෙනවා කෑම එක දකිද්දී
මමත් මාලු කන්නෙ නෑ බන්. බල්ලා කන්නෙ මාලු හින්දා 800 නෙවේ 8000 උනත් ගන්න වෙනවා. ඌට මාලු නැත්නම් මූන ඇද වෙනවා කෑම එක දකිද්දී
තෝර මාලු කියද?@AnuradhaRa බොකා, අද මාලු ගනන් හොයලා මෙතන දාපන්
ඔව් ඔව්
අනිවා උගෙ මාලු කෑල්ල වරද්දන්න එපා
කෝම හරි දියන්
------ Post added on May 27, 2022 at 12:42 PM
machan malu 500g ganna salli tikak ewahanko, uba kanne scalps, Norwegian Salmon, Mussels wage high end seafoodne@AnuradhaRa බොකා, අද මාලු ගනන් හොයලා මෙතන දාපන්
ඔව් ඔව්
අනිවා උගෙ මාලු කෑල්ල වරද්දන්න එපා
කෝම හරි දියන්
------ Post added on May 27, 2022 at 12:42 PM
මාත් අපෙ පපීස්ලට නොවෙජියන් සැමන් පිලට් විතරයි දෙන්නෙ 10,000 තියා 20,000 උනත්
හරක් මස් දෙන්න එපා කීවා බන් ඩොකා. ලැබ්‍රඩෝ උන්ට.එකනෙ කෙස් එකape ewunuth ehemai.harak mas dipan malu ekka baladdi wede labai.gedarin nan poddak baniy traditional seen eke nan inne.
@AnuradhaRa බොකා, අද මාලු ගනන් හොයලා මෙතන දාපන්
ඔව් ඔව්
අනිවා උගෙ මාලු කෑල්ල වරද්දන්න එපා
කෝම හරි දියන්
------ Post added on May 27, 2022 at 12:42 PM
සව්බාගෙ උතුරනවාලින්නො 500g රු 450
හොදටම වැඩී නේද මිට්ටනේ
බිත්තරයක් රු40
තොපෙ පැතිවල ගනන් කොහොමද?
මේ අවරුද ඉවර වෙනකන් ඉන්ෆ්ලේෂන් එක මෙහෙම තිබ්බොත් ඔක 2200 පන්නනවා. අන්න එතකොට තමා ෆන් එක පටන් ගන්නේසලයෝ කිලෝ එකක් 800යි බන්.
ඔව් බාන් මෙච්චර කල් 2kg ගත්තා සතියට. දැන් අර මාළු කඩේ කපලා අයින් වෙන කෑලි ගන්නේ එකාටත් 500ක් කියනවා බාන්. බල්ලෝ දෙන්නට හා පුසට හා හතර වටෙන් එන බලු හැත්තටත් දෙන්න එපැයි.සලයෝ කිලෝ එකක් 800යි බන්.
oken hoda kali hoyala cuttlet hadapan. patta rahai.ඔව් බාන් මෙච්චර කල් 2kg ගත්තා සතියට. දැන් අර මාළු කඩේ කපලා අයින් වෙන කෑලි ගන්නේ එකාටත් 500ක් කියනවා බාන්. බල්ලෝ දෙන්නට හා පුසට හා හතර වටෙන් එන බලු හැත්තටත් දෙන්න එපැයි.
ඔව් යකු ගෑනි මට පෙන්නනවා හොඳ කෑලි තියනවා අපි කන්න ගෙන එකට දාගනාද කියලා. මම බැන්නා.oken hoda kali hoyala cuttlet hadapan. patta rahai.
