අද මාලු මිල 😲

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ටිකක් පාරවල් වහන් අරගල කොරානම් ඔයිටත් අඩුවට කතහැකි,ඩිලර් 400යි ඩොලර් එක අල්ලන් උන්නම රාජපක්ශ වැරදියි, දැන් සැපයි ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    @AnuradhaRa බොකා, අද මාලු ගනන් හොයලා මෙතන දාපන්



    ඔව් ඔව්
    අනිවා උගෙ මාලු කෑල්ල වරද්දන්න එපා
    කෝම හරි දියන්
    ------ Post added on May 27, 2022 at 12:42 PM
    27/05/2022 අද මිල 500ග්‍රෑම් සඳහා

    පරවා-1250
    කෙලවල්ලා-1000
    මඩු මාඵ-470
    දැල්ලා(ඌසිකනයි)-560
    ඉස්සෝ-640
    ඉස්සෝ-570
    ඉස්සෝ-480
    පරවා (කුරී)-800
    ගින්නැටිපරවා-650
    කුම්බලාවා-550
    සුරාපරා-420
    හුරැල්ලා-550
    ලින්නා-470
    සීලවා-440
    සාලයා-310
    සුඩයා-230
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    27/05/2022 අද මිල 500ග්‍රෑම් සඳහා

    පරවා-1250
    කෙලවල්ලා-1000
    මඩු මාඵ-470
    දැල්ලා(ඌසිකනයි)-560
    ඉස්සෝ-640
    ඉස්සෝ-570
    ඉස්සෝ-480
    පරවා (කුරී)-800
    ගින්නැටිපරවා-650
    කුම්බලාවා-550
    සුරාපරා-420
    හුරැල්ලා-550
    ලින්නා-470
    සීලවා-440
    සාලයා-310
    සුඩයා-230
    ඉස්සයි සාලයයි නිකන් USDT vs USD වගේ
     
    • Haha
    Reactions: AnuradhaRa