Online බඩු විකුණනවාඋන් මොනවද කරන්නෙ කියල ඇරෙන්න අනිත් ඔක්කොම තියෙනව වෙබ්සයිට් එකේ.
පොඩි කෝස් ගඳකුත් දැනෙනව.
LAABEY.lk එකට ගියාම මෙහෙම message එකක් එනවනේ: this is a demo site for testing purposes - no orders shall be fulfilledOnline බඩු විකුණනවා
LAABEY.lk
Maximo
Booster
Unique.lk
Look Win
City Mart.lk
මන් හිතන්නේ website නෑ. නිකන් fb page name වගේLAABEY.lk එකට ගියාම මෙහෙම message එකක් එනවනේ: this is a demo site for testing purposes - no orders shall be fulfilled
අනිත් එක උට ඔය order එක ඇවිල්ල තියෙන්නේ takimo lk කියල එකකින්නේ screenshot එකේ තියෙන විදියට. එහෙම site එකක් නෑ
ඔය උඹ දාලා තියෙන එකක්වත් සර්ච් කරාට එන්නෙ නෑ. වෙබ්සයිට් වලට කෙලින්ම ගියත් වැල් බයිල එන්නෙ.Online බඩු විකුණනවා
LAABEY.lk
Maximo
Booster
Unique.lk
Look Win
City Mart.lk
යකෝ නිකන් facebook page වලින් කෝටි තිහක sale එකක් කරන්න බෑ established brand එකක් නෙමෙයිනන්. මුගේ page වල ඔක්කොම likes 50යි 100යි. මූ තනිකර අහිංසක මිනිස්සුන්ව රවට්ටන කැරි හොරෙක්. ඔය screenshot එක බොරු එකක්. ඔයිට වඩා හොඳ එකක් මාත් හදල පෙන්නන්නංමන් හිතන්නේ website නෑ. නිකන් fb page name වගේ
digane inna kalu katha mitta nedaPyramid කාරයෙක් බන්. Genzo Holdings කියන pyramid එකේ එකෙක් මූ. ඔය දාන post මුන්ට script ලියල කලින් හදල දෙන ඒවා
genzo karayage page okkoma online sale...fb page walin wade karanne..illana eka newei yanneයකෝ නිකන් facebook page වලින් කෝටි තිහක sale එකක් කරන්න බෑ established brand එකක් නෙමෙයිනන්. මුගේ page වල ඔක්කොම likes 50යි 100යි. මූ තනිකර අහිංසක මිනිස්සුන්ව රවට්ටන කැරි හොරෙක්. ඔය screenshot එක බොරු එකක්. ඔයිට වඩා හොඳ එකක් මාත් හදල පෙන්නන්නං
Owa gihin kiyapan konde badapu cheennuntagenzo karayage page okkoma online sale...fb page walin wade karanne..illana eka newei yanne
genzo karayage page okkoma online sale...fb page walin wade karanne..illana eka newei yanne
ඔය බොරුවට බිස්නස් එකක් තියෙනව කියල පෙන්නන්න අටෝ ගත්ත ඒවාBIG SCAMMERS!!!
![]()
empty box hitan yawanawa.
------ Post added on Nov 1, 2025 at 1:47 PM
Website එකෙ නම තියෙන්නෙ පහල
View attachment 258304