හරිම දුකයි යාපයියේ. මම කිරිකට් වලට අකමැති මිනිහෙක් නෙමේ. මගෙත් පුකේ ඉත්තාව හොදටම දුවන එකෙක්. මැච් එක දින්නට පට්ට සතුටුයි. ඒ උනාට උබම දාන පොස්ට් වලින් තේරෙනවනේ රටේ තත්වේ. 20,000 ඔතන ඉන්නවා රට ඉදන් බලන උන්ට කතා දෙකක් යන්නේ. එක පැත්තකින් කිලෝ මීටර් ගණන් තෙල් පොලින්. මේ පැත්තෙන් කිසිම කෙස් එකක් නැති 20,000 ක සෙට් එකක්. රටේ නායකයෝ කියනවා තෙල් ඕනේ තරම් තියේ කියල. ඉතින් පිටරට ඉදන් බලන උන් රජය කියන බොරුව නිකනම පිලිගන්නවා. අපි සාර්ථක අරගලයක් කළා. එක කලේ රටට ඇත්තම සෙතක් වෙන්න. එකට කෙල බිදකින් සපෝට් නැති අපේම මිනිස්සු මේ වගේ දේවල් වලට රැ නිදිමරාගෙන යනවා කියන්නේ ඇත්තටම කේදවචකයක්. උබලට හිතෙනවා නම් ඉසිරියාවට කියනවා කියල ඕනේ එකක් හිතා ගනිල්ලා. හැබැයි මේ වෙලේ රජයේ කොක්කට මිනිස්සු ලස්සනට අහු වෙලා හොදටම කෙලවගන්නවා කියන එක හොදටම ෂුවර්.