එක ඇත්ත කතාවක්. මම කියන්නේ මිනිස්සු පුළුවන් තරම් මේ වෙලේ සිකරට් විදිහට ෆන් එක ගන්න ඕනේ. මොකද මේ වෙලේ මිනිස්සු සතුටින් කියන එක පෙන්නුව ගමන් රජයේ උන් දන්නවා උන්ගේ ප්ලැන් සාර්ථකයි කියන එක. මාත් උබ දකින්න ඇති ඔය ගැන වචනයක් කතා කලේ නැ සැහෙන කාලෙකින් . මිට වැඩිය කියන්න ගියොත් තව dislike එකක් එන එක විතරයි වෙන්නේ.එකා වගේ ඉන්න කියල මෙතනත් බෙදෙනව නෙ බන්. ක්රිකට් ලේ වල තියනව කියල මරාගෙන මැරෙන්න තරම් ඉන්න ෆෑන්ස්ල ඉන්නව මේ රටේ. අපි නම් youtube එකෙන් බලල නිකන් ඉදී. එහෙමයි කියල පැය විසිහතරම ඩිප්රෙස් වෙලා ඉන්න ඕන කියල එකක් නෑ. ඕකෙන් වෙන්නෙ එක සෙට් එකක් වයිර බැදගන්න එක විතරයි. අර සේපාල් කියල නාකියත් ඕකම කරා උගෙ video එකේ.
ඔව් උබ කියන එක තේරෙනව. ආණ්ඩුවෙන් දාපු ඇමක් තමයි. ඒත් ඕක ගැන කතා කරා කියල කිසිම තේරුමක් නෑ.

