ක්‍රිකට් නං ලංකාවේ නැති වෙලා යන එකමයි හොද..
ඕනවට වඩා උඩ ගියපු ක්‍රීඩාවක් ඕක ලංකාවේ..
පර සුද්දනගේ ගූ වහල්ලු ටික විතරනේ ඔය මගුල උඩ දාගෙන කරේ තියාගෙන යන්නේ..
අනිත් රටවල බලු ගණන් ගන්නෙ නැති සෙල්ලමක්.
ඕක ඔහොම්මම කට්ටියට එපා වෙලා නැති වෙලාම ගියානං හරි..
උබ හරි මොන හුට්ටෙ ක්‍රිඩවක් ඩ මෙ...පොන්සියොන්ගෙ ක්‍රිඩවක් මේක...අපේ ටීම් එක පැරදීලා ..නැත්තට නැතිවෙලා යන්න ඔනෙ.වෙනසක් දකින්න නම්..ඊට වඩා කොච්චර හොදද ෆුට්බෝල්..අන්න ක්‍රීඩා
ෆුට් බෝල් රගර් අන්න සෙල්ලං..
මේ ලබ්බවල් මේ සෙල්ලමක්ද.


ෆුට්බෝල් ගහන්න පුලුවන්ද අපේ උන්ට...
ජාන වෙනස් කරලා ගන්න වෙයි...![]()
aniwaryemma japane witharai yanthan hari asiyawe udin inne.....cricket hodatama thiyenawa me asiyan sub continent ewunge age.....foot ball europe,south america...athletic around jamaica,and black people living countries,badminton,jimnastic chinese ewunge.....rugger australia,nw zealand...
ක්‍රිකට් වලින් පොඩ්ඩක් හරි ජාමේ බෙර ගන්න පුළුවන් එකට ස්ට්‍රෙන්ත් එක, ඇත්ලටිසම් ලොකුවටම ඕනේ නැති නිසා... සමහර විට අපේ උන්ට බැඩ්මින්ටන් වගේ එකකින් නම් තැනකට එන්න පුළුවන් වෙයි.. එත් එක ලෝකේ ජනප්‍රිය ක්‍රීඩාවක් නෙමෙයිනේ,,,


එකත් ඉන්දියාවේ උන් කප් ගහන්නේ සිංහලුන්ට දකුණු අසියාවෙවත් නො ප්ලේස් 



ෆුට්බෝල් ගහන්න පුලුවන්ද අපේ උන්ට...
ජාන වෙනස් කරලා ගන්න වෙයි...![]()
ilagata kiyai basketball gahana kiyala ape unta maruwata thiyei
cricket kiyane okkama balance wela thiyana sport ekak 
ක්‍රිකට් හරි යන්නෙ නැ ලංකාවට ලෙසියෙන්ම අමෙරිකාවට ගෙමක් දෙන්න පුලුවන් එල්ලෙ වගෙ දියුනු කරොත් විතරයි![]()



ක්‍රීඩා සමාජ වලි ටීම් එකක් තෝරාගන්න බැ මරාගන්නවා .තාම ක්‍රීඩා සමාජ මට්ටමෙන්වත් ටීම් තෝරන්න බැ ඉතින් කොහෙද ජාතික මට්ටමක් ?



ගොඩ ඒමක් නැමරුසිරා;22183792 said:මොන එල්ලේද එල්ලෙන්න තමයි තියෙන්නේ
එල්ලේ සම්මේලනයක් තියෙනවා හැමදාම වලි ..ක්‍රීඩා සමාජ වලි ටීම් එකක් තෝරාගන්න බැ මරාගන්නවා .තාම ක්‍රීඩා සමාජ මට්ටමෙන්වත් ටීම් තෝරන්න බැ ඉතින් කොහෙද ජාතික මට්ටමක් ?
ෆුට්බෝල් රගර් (ක්‍රීඩා සමාජ මට්ටමින් ටිකක් හොදයි ) දැල්පන්දු ...ඔය සේරම එහෙම තමයි .හැමදාම වලි විතරයි වැඩක් නැගොඩ ඒමක් නැ

අපරාදෙ අමෙරිකාව බෙස් බොල් වලට ගෙමක් දෙන්න තිබ්බා එල්ලෙ නග්ගලා ගත්ත නම් එක හරියන්නෙත් නැ එ කියන්නෙ ක්‍රිඩා සාමාජ සම්මේලන නැති ක්‍රිඩාවක් තමයි ලංකාවට හරි යන්නෙ![]()


මරුසිරා;22183818 said:ඕනෙම ක්‍රීඩාවක ක්‍රීඩා සමාජ වැඩි වෙනකොට කොලිටි අඩුවෙනවා කචල් වැඩි වෙනවා .ඕනෙම ගමක බලපන් ක්‍රීඩා සමාජ කොච්චර තියෙනවද කියල .වැඩක් තියෙනවද ?
ක්‍රිකට් වලත් ක්‍රීඩා සමාජ වැඩි කල නිසා තමයි ගොඩක් කෙල වෙන්න ගත්තේ .දක්ෂයෝ සමාජ වලට විසිරිලා ගිහින් ටුවර්ණමන්ට් වල තරග කාරිත්වය දිය වෙලා ගියා .ඇද නැෂනල් ටීඑම් එකේ වැඩබැරි ටාසන්ලා රගන්නේ එනිසයි![]()

පැයක් අවුවේ ඉන්න බෑ කලන්තේ,
ඔක්කොම කෙළි පැත්තකට දාමු, ඇද උඩ දාන රති කෙළිය ?? අද මේ වෙනකං හරි හමන් වැලක්වත් හදාගන්න බැරි සොන්නලු ඉන්න රටේ ඒ පක් කෙලියෙනුත් බිංදුව.
අන්තිමට ඉතුරු වෙන්නේ පංච කෙලියයි කැට ගැහිල්ලයි විතරයි.


මමත් ආස නෑ බං ක්‍රිකට් වලට. දෙන්න දෙපැත්තේ ඉදන් ගහනකොට, 11 දෙනෙක් වටේ ඉදන් බලන් ඉන්නවනේ. හරි නෑ වගේ බං.![]()


