අද මැච් එක බලන්න ඕන...
මචන් අද මැච් එක බලන්න ඕන...
ONLINE බලන්න site එකක් හරි software එකක් හරි කියපන්කො..buffer වෙන්නේ නැතුව බලන්න පුළුවන් එකක් ඕන.. TV එකේ පොඩි අව්ලක් වුනා.. ඒ මගුලත් අදම වුනානේ... හෙලුප් එකක් ඕනි.. 