අද මේවනවිට කොරොනා ආසාදිතයන් 3051ක් වාර්තා වේ.#BREAKING

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    PCR නොකර කොරෝන කියන්නේ කොහොමද බන් ඔය වාර්තා වෙන එවුන් එන්නේ මොනවා බලලද ?

    Dan PCR karala lede hoya ganna one nathi ganata meka avilla bn. Roga lakshana balala hari wage nam PCR karanawa.

    kalin ehema newei PCR kara kara leda miniha heuwe. Dan eke anith paththa.
    PCR /ANG watalata dan piortity denne na kiyala kiyala thiyenawa. dan vaccine ekata poirity denne.

    lede hadila awoth PCR kara anna ethakota count karanawa 1k labuna kiyala. ohoma thamai dan wenne.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සවු භාගේ කලින්ම උදා වුනා...... හෙට ගාන අඩු වෙයි.. අද ගාමන්ට් දෙකක රිසල්ට් ඈවිත්නේ.. හෑබෑයි ඈත්ත ගාන ඔයිට වඩා ගොඩක් ඉහල ඈති. ඒ හින්දා ගෙට වෙලා ඉන්න වෙන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    176071719_928837331213711_3532931436953985479_n.jpg
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ලොකුවට පැතිරිලා තිබුන වෙන රටවල් පාලනය කරගත්තේ lockdown කරලාද?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අද දින කොරොනා මරණ 36 ක් වාර්තා වේ. අද කොරොනා ආසාදිතයන් 3623 ක් වාර්තා වේ