අද මොකක් වෙයිද බන් ? මට නම් මාර ස්ට්රෙස් එකක් තියෙන්නේ අද
8 වෙනකන් ඉවසිල්ලක් නැතිව ඉන්නේ බන්












දෙවැනි ඉනිම පැයක් පුරා......![]()
දෙවැනි ඉනිම පැයක් පුරා......![]()
අද මොකක් වෙයිද බන් ? මට නම් මාර ස්ට්රෙස් එකක් තියෙන්නේ අද
8 වෙනකන් ඉවසිල්ලක් නැතිව ඉන්නේ බන්












මොකද්ද වෙන්නෙ කියල කියපල්ලකෝ එකෙක් අපිටත් බලන්න



දෙවුමි දිනන්නේ.....
![]()
අනේ මේ බං යකා අවුස්සන්න එපා...අම්මා අප්පා නෑ කියලා සමල්කට අවන්ත කියලා රත්තරංපිස්සුද
ශමල්කා දින්නන්නේ ඔන්න බලපන්කො
පවු බන් අහින්සකි අම්මා තාත්තා නැහැ ඒකිගේ
එකී දිනන්න ඕනේ බන්
අපිට බැරිද බන් එස් එම් එස් ගහන්න

