අද මොකක් වෙයිද බන් ?

May 8, 2016
222
18
0
IN Tangalle
රයිගම් ටෙලිස් එකේ ජනප්‍රියම නිළිය උනේ නයනතාරා නේද :oo: ශනුද්රිට වහ කන්න හිතෙන්න ඇති :D
වහ කන්න නෙමෙයි දිය කරං බොන්න හිතෙන්න ඇති....:D නයනතාරා කතාවට අරන් තියෙන්නේම..ශනුද්රිව කිච කරන්නද කොහෙද....
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වහ කන්න නෙමෙයි දිය කරං බොන්න හිතෙන්න ඇති....:D නයනතාරා කතාවට අරන් තියෙන්නේම..ශනුද්රිව කිච කරන්නද කොහෙද....
    නාට්ටියේ ප්‍රධාන නිළිය පැත්තක ඉද්දි සහය නිළිය ෆෝම් වෙලා ඇවිත් දැන් :D කතාවත් දැන් වෙනස්කරයිද දන්නේ නෑ මුන් ශනුද්රිව හලලා. :rofl:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අනුහස් නම් පොන්නයෙක් බන් මම අනුහස් නම් කෙල්ලෝ දෙන්නගෙම පෙට්ටියට වග කියල
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle
    නාට්ටියේ ප්‍රධාන නිළිය පැත්තක ඉද්දි සහය නිළිය ෆෝම් වෙලා ඇවිත් දැන් :D කතාවත් දැන් වෙනස්කරයිද දන්නේ නෑ මුන් ශනුද්රිව හලලා. :rofl:
    වෙන්නේ එක තමයි මම හිතන්නේ...:confused::yes:
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle
    අනුහස් නම් පොන්නයෙක් බන් මම අනුහස් නම් කෙල්ලෝ දෙන්නගෙම පෙට්ටියට වග කියල
    උ කන්න ඔන ගල්මුසලයා...:angry::angry::oo: මචං අර දෙවුමි අඩද්දි මොකද්ද වෙනවා වගේ බං.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ එලකිරි ප්‍රේක්ෂකයො ගැන ආඩම්බරයි අපෙ හාන්දුරුවනේ