අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?
අනේ කියපංකො බං
------ Post added on May 7, 2025 at 6:31 AM
අනේ කියපංකො බං
------ Post added on May 7, 2025 at 6:31 AM
මුකුත් නිවාඩු නෑ .ඉස්කෝලත් තියෙනවා (කිහිපයක් වහලා) . හැබැයි ඉලෙක්ෂන් ඩියුටි ගිය අයට අද නිවාඩු ...අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?
අනේ කියපංකො බං
------ Post added on May 7, 2025 at 6:31 AM
Chanda rajakari karapu ayata niwaduඅද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?
අනේ කියපංකො බං
------ Post added on May 7, 2025 at 6:31 AM
අපි චන්දෙ ගනන් කරල පහුවදා වැඩට එන්ඩත් ඕනද?අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?
අනේ කියපංකො බං
------ Post added on May 7, 2025 at 6:31 AM
ලපයා උදේ කතා කරලා කියලා තිබ්බා එලකිරියේ හාර්කොර් ජෙප්පන්ට අද පොඩ්ඩක් නිවාඩුවක් ගන්න කියලා හිත හැදෙන්න, උන් වෙනුවට සිප්පි ජෙප්පො ටිකට කවර් කරන්න කියලාඅද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?
අනේ කියපංකො බං
------ Post added on May 7, 2025 at 6:31 AM
මැතිවරණ රාජකාරී වලට ගිය අය නිවාඩු . හදිසිම දෙයක් නෙවෙයි නම් , අද රජයේ ආයතන වලට යනවා කියන්නේ රස්තියාදුව වෙනදට වඩා වැඩි . දන්නවනේ , ඔය අත්සන ගහන්න අර මිස් ඕනේ , එයා අද නිවාඩු , හෙට එන්නඅද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?
අනේ කියපංකො බං
------ Post added on May 7, 2025 at 6:31 AM