අද මොකෝ වුනේ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    උදේ වරුවෙ යක්කල පොළට ගියා...
    දවල්, වාහනේ tps එක කැලිබරේට් කරා...
    ඊටපස්සෙ ඇඟේ අමාරුවට කැවුමක් කාල ප්ලේන්ටියක් බිව්ව....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දවසම පේව්මන්ට් එකට කොන්ක්‍රීට් ඇනුවා බන්, අන්තිමේ රෑට බාගයක් ගෙනල්ලා ගැසුවා.. දැන් මේ සද්දෙට EDM එකක් අහන ගමන්, මොකෝ වුනේ ඉතින් අද?

    eW1cDoE.png
    අපෝ ඕකනම් මලජරාවක් බන්.ස්ප්‍රීතු බොනව වගේ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අපෝ ඕකනම් මලජරාවක් බන්.ස්ප්‍රීතු බොනව වගේ
    උබම ත්‍රෙඩ් එක දාල ඊට පස්සේ අනෙක් එකවුන්ට් එකෙන් ඇවිල්ල ස්ප්‍රිත්තු වගේ කියල ගුණ / අගුණ කියනවා. ඒකත් හොදයි මචන්. :ROFLMAO::ROFLMAO:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබම ත්‍රෙඩ් එක දාල ඊට පස්සේ අනෙක් එකවුන්ට් එකෙන් ඇවිල්ල ස්ප්‍රිත්තු වගේ කියල ගුණ / අගුණ කියනවා. ඒකත් හොදයි මචන්. :ROFLMAO::ROFLMAO:
    Heshan kiyanne mata newe wena ekek