අද යනව ඩුම් සහතිකේ අරන් ආදායම් බලපත්‍රෙත් දාගන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    580ක් කරලා දුම් සහතිකේ. 900ක් දැන් ආදායම් බදු. මෝටර් සයිකල් වලට. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 580ක් කරලා දුම් සහතිකේ. 900ක් දැන් ආදායම් බදු. මෝටර් සයිකල් වලට. 🤷‍♂️
    ඔව් මචං ඒ ගාණ තමා
    හිටපං ඩුම් සහතිකේ පොටෝ එකක් දාන්නං
    ගිය අවුරුද්දෙ එකයි මේකයි
    අද වට කාලයි කැරකෙව්වෙ. බොරුවට ගොඩක් වහන්න ඕනෙ නෑනෙ.
    CO 4 ට අඩුවෙන් තිබුණොත් ඇති. එතනින් තමා බයික් ගොඩක් ෆේල් වෙන්නෙ
     
    Last edited:

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    ඔව් මචං ඒ ගාණ තමා
    හිටපං ඩුම් සහතිකේ පොටෝ එකක් දාන්නං
    ගිය අවුරුද්දෙ එකයි මේකයි
    අද වට කාලයි කැරකෙව්වෙ. බොරුවට ගොඩක් වහන්න ඕනෙ නෑනෙ.
    CO 4 ට අඩුවෙන් තිබුණොත් ඇති. එතනින් තමා බයික් ගොඩක් ෆේල් වෙන්නෙ
    නෑ බන් ෆොටො ඕනෙ නෑ.