කටාන AG Office එක ගාවම තමා ඩුම් සහතිකෙ ගන්න තැනත් තියෙන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,193 1 43,734 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 3, 2025 #1 කටාන AG Office එක ගාවම තමා ඩුම් සහතිකෙ ගන්න තැනත් තියෙන්නෙ
Candid-B Well-known member Apr 25, 2019 35,356 1 61,945 113 Mother Earth Mar 3, 2025 #2 580ක් කරලා දුම් සහතිකේ. 900ක් දැන් ආදායම් බදු. මෝටර් සයිකල් වලට. Reactions: AnuradhaRa
Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,693 2,789 113 Mar 3, 2025 #3 හරි බන් එල. Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,193 1 43,734 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 3, 2025 #4 Candid-B said: 580ක් කරලා දුම් සහතිකේ. 900ක් දැන් ආදායම් බදු. මෝටර් සයිකල් වලට. Click to expand... ඔව් මචං ඒ ගාණ තමා හිටපං ඩුම් සහතිකේ පොටෝ එකක් දාන්නං ගිය අවුරුද්දෙ එකයි මේකයි අද වට කාලයි කැරකෙව්වෙ. බොරුවට ගොඩක් වහන්න ඕනෙ නෑනෙ. CO 4 ට අඩුවෙන් තිබුණොත් ඇති. එතනින් තමා බයික් ගොඩක් ෆේල් වෙන්නෙ Last edited: Mar 3, 2025
Candid-B said: 580ක් කරලා දුම් සහතිකේ. 900ක් දැන් ආදායම් බදු. මෝටර් සයිකල් වලට. Click to expand... ඔව් මචං ඒ ගාණ තමා හිටපං ඩුම් සහතිකේ පොටෝ එකක් දාන්නං ගිය අවුරුද්දෙ එකයි මේකයි අද වට කාලයි කැරකෙව්වෙ. බොරුවට ගොඩක් වහන්න ඕනෙ නෑනෙ. CO 4 ට අඩුවෙන් තිබුණොත් ඇති. එතනින් තමා බයික් ගොඩක් ෆේල් වෙන්නෙ
Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,693 2,789 113 Mar 3, 2025 #5 AnuradhaRa said: ඔව් මචං ඒ ගාණ තමා හිටපං ඩුම් සහතිකේ පොටෝ එකක් දාන්නං ගිය අවුරුද්දෙ එකයි මේකයි අද වට කාලයි කැරකෙව්වෙ. බොරුවට ගොඩක් වහන්න ඕනෙ නෑනෙ. CO 4 ට අඩුවෙන් තිබුණොත් ඇති. එතනින් තමා බයික් ගොඩක් ෆේල් වෙන්නෙ Click to expand... නෑ බන් ෆොටො ඕනෙ නෑ.
AnuradhaRa said: ඔව් මචං ඒ ගාණ තමා හිටපං ඩුම් සහතිකේ පොටෝ එකක් දාන්නං ගිය අවුරුද්දෙ එකයි මේකයි අද වට කාලයි කැරකෙව්වෙ. බොරුවට ගොඩක් වහන්න ඕනෙ නෑනෙ. CO 4 ට අඩුවෙන් තිබුණොත් ඇති. එතනින් තමා බයික් ගොඩක් ෆේල් වෙන්නෙ Click to expand... නෑ බන් ෆොටො ඕනෙ නෑ.