මගෙ වැරැද්දනෙ බංpuduma karumayak ne parana eka aran gihin kade unge oluwe gahapan
ඕකේ පිව්ස් ගිහින් ඇත්තේ ගලෝල බලපන් යන්න කලින්මගෙ වැරැද්දනෙ බං
ඕම්ස් වලට දාල වෝල්ට්ස් මැන්න. පොඩි වෝල්ට්ස් ගාණකුත් නෙමේ
650යි. මේවයෙ ප්‍රොටෙක්ෂන් මොකුත් නැතුව ඇති. වොරන්ටිත් නෑ
ගැලෙව්ව මොන පියුස් එකක්වත් නෑඕකේ පිව්ස් ගිහින් ඇත්තේ ගලෝල බලපන් යන්න කලින්
ඇයි බන් උබට එච්චර කල්පනවක් නැද්ද?කලබලේ
රුපියල් 650යිපොඩි ගානක් වියදම් කරලා ටිකක් හොඳ එකක් ගනින් බන්
අර Uni-T කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙන්නෙ ඒකක් ගන්න පුලුවන් වෙයි 3000ට අඩුවෙන්. Auto range එකක් ගනින් එතකොට වෝල්ට් රේන්ජ් එකට දැම්මම ඕනම වෝල්ට් ගානක් මනින්න පුලුවන් නේ (Ohms රේන්ජ් එකට දාල Volt මැන්නොත් නම් අවුල් වෙයිද දන්නෙ නැහැ, ඔය පොඩි ගනන් වල ඒවලත් ප්‍රොටෙක්ශන් කොහොමද දන්නෙ නැහැ )
Question : මොන මගුලකද 650V තියන්නෙ ගෙදර තියන බඩු වල