අද යනව තව එකක් ගන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    puduma karumayak ne parana eka aran gihin kade unge oluwe gahapan
    මගෙ වැරැද්දනෙ බං
    ඕම්ස් වලට දාල වෝල්ට්ස් මැන්න. පොඩි වෝල්ට්ස් ගාණකුත් නෙමේ
    650යි. මේවයෙ ප්‍රොටෙක්ෂන් මොකුත් නැතුව ඇති. වොරන්ටිත් නෑ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මගෙ වැරැද්දනෙ බං
    ඕම්ස් වලට දාල වෝල්ට්ස් මැන්න. පොඩි වෝල්ට්ස් ගාණකුත් නෙමේ
    650යි. මේවයෙ ප්‍රොටෙක්ෂන් මොකුත් නැතුව ඇති. වොරන්ටිත් නෑ
    ඕකේ පිව්ස් ගිහින් ඇත්තේ ගලෝල බලපන් යන්න කලින්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    පොඩි ගානක් වියදම් කරලා ටිකක් හොඳ එකක් ගනින් බන්
    අර Uni-T කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙන්නෙ ඒකක් ගන්න පුලුවන් වෙයි 3000ට අඩුවෙන්. Auto range එකක් ගනින් එතකොට වෝල්ට් රේන්ජ් එකට දැම්මම ඕනම වෝල්ට් ගානක් මනින්න පුලුවන් නේ (Ohms රේන්ජ් එකට දාල Volt මැන්නොත් නම් අවුල් වෙයිද දන්නෙ නැහැ, ඔය පොඩි ගනන් වල ඒවලත් ප්‍රොටෙක්ශන් කොහොමද දන්නෙ නැහැ )

    Question : මොන මගුලකද 650V තියන්නෙ ගෙදර තියන බඩු වල
     
    Last edited:
    • Like
    Reactions: NaiRobi and D_Mad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඇයි බන් උබට එච්චර කල්පනවක් නැද්ද?කලබලේ

    ඔව් බං

    රුපියල් 650යි
     
    Last edited: