"අද රටට දෙයක් ලැබෙනවා නම් මම දුන්න දෙයක් තමා" - බැසිල් රාජපක්ෂ
KBE_KevinSpacey Well-known member Apr 18, 2021 580 1,413 93 Jun 9, 2022 #1 Reactions: driftlord, avjayarathne, jay-shan and 2 others
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jun 9, 2022 #2 එතුමා දීපු දේවල් Reactions: italymad, Zer000, Bart_Allen and 10 others
Emarald Well-known member Jan 2, 2022 2,441 4,691 113 Jun 9, 2022 #4 Xi Jinping said: එතුමා දීපු දේවල් Click to expand... මාත් මේ කියන්නගියේ.. උඹ මට කලිං පින්තූරත් එක්කම දාලා Reactions: lakshitha2011
Xi Jinping said: එතුමා දීපු දේවල් Click to expand... මාත් මේ කියන්නගියේ.. උඹ මට කලිං පින්තූරත් එක්කම දාලා
inspiron Well-known member May 27, 2014 24,995 17,628 113 Nowhere Jun 9, 2022 #5 bacil cir. we need you. plz save us Reactions: GobbaSira and Challenger SRT8
D dimuthmike Well-known member Jan 26, 2010 15,924 9,751 113 Jun 9, 2022 #6 මම මේ කල්පනා කරේ අද බැසිලගෙ කථාව කට අැරන් අහන් ඉඳල ඒව පිලිගත්ත බයියොත් මේ රටේ ඕනතරම් අැති නේද.උෟත් ඒක දන්නවා. Reactions: GobbaSira
මම මේ කල්පනා කරේ අද බැසිලගෙ කථාව කට අැරන් අහන් ඉඳල ඒව පිලිගත්ත බයියොත් මේ රටේ ඕනතරම් අැති නේද.උෟත් ඒක දන්නවා.
scurvy Well-known member Oct 2, 2008 35,399 41,445 113 GraphicsGods.com www.graphicsgods.com Jun 9, 2022 #7 Nakiyawa dekkama epa wenawa ponnayo- thopila wage tamai- ekane thopila unta chande dunne Den kaapan. Reactions: KBE_KevinSpacey and lilman
hariuda Well-known member Oct 11, 2012 1,498 2,259 113 Colombo Jun 9, 2022 #8 පාරක තනියම යන්න කියපන්කෝ මිනිස්සුත් මූට දෙන දීම බලන්න. Reactions: GobbaSira
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,291 113 Jun 9, 2022 #9 ඔබ ජනතාවට බෝලෙ පාස් කරන්නෙ ඇයි? අපට ඡන්දෙ දීපු ජනතාවත් මේකට වගකියන්න ඕනනෙ. ඉතින් ජනතාවට වරදක් තියනව ඊළග ඡන්දෙට ඔබේ පක්ෂය එනවද? ඊළඟ ඡන්දෙන් පොහොට්ටුව ඉල්ලනවා අනිවාර්යෙන් ලබන අවුරුද්දෙ ඡන්දයක් තිබ්බත් අපි එනවා. පැරදුම දිනුම දෙකම ජනතාව අතේ. https://www.gossiplankanews.com/2022/06/basil-speaks-text.html
ඔබ ජනතාවට බෝලෙ පාස් කරන්නෙ ඇයි? අපට ඡන්දෙ දීපු ජනතාවත් මේකට වගකියන්න ඕනනෙ. ඉතින් ජනතාවට වරදක් තියනව ඊළග ඡන්දෙට ඔබේ පක්ෂය එනවද? ඊළඟ ඡන්දෙන් පොහොට්ටුව ඉල්ලනවා අනිවාර්යෙන් ලබන අවුරුද්දෙ ඡන්දයක් තිබ්බත් අපි එනවා. පැරදුම දිනුම දෙකම ජනතාව අතේ. https://www.gossiplankanews.com/2022/06/basil-speaks-text.html
KDH Well-known member Jul 4, 2014 18,493 8,690 113 රූකඩ රාජ්ජේ Jun 9, 2022 #10 අනේ අම්මෝ .... ඒ දීපු දේවල් ගැන නම් මොකට කතාකරනවද ..
amila.madushan Well-known member Mar 23, 2010 375 230 63 40 Lost Jun 9, 2022 #11 hamadeta waga kiyanna ona un lassanata maru wenawa. api katta kanna ona. Reactions: GobbaSira
Smartm Well-known member Jul 19, 2008 20,247 20,884 113 හස්තිශෛලපුර Jun 9, 2022 #12 KDH said: අනේ අම්මෝ .... ඒ දීපු දේවල් ගැන නම් මොකට කතාකරනවද .. Click to expand... ekak kiyanna balanna
KDH said: අනේ අම්මෝ .... ඒ දීපු දේවල් ගැන නම් මොකට කතාකරනවද .. Click to expand... ekak kiyanna balanna
batwise Well-known member Aug 28, 2020 8,514 15,891 113 111 Gotham batman.com Jun 9, 2022 #13 මට බෝලයක් ඇත්තෙත් නැ
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,162 9,501 113 Jun 9, 2022 #14 බැසිල් තරං අවංකව මේ රට ගොඩදාන්න මහන්සි උන කෙනෙක් මේ සක්වලේවත් නෑ Reactions: driftlord and Challenger SRT8