සුදු පාටින් දෙයක් ටයිප් කරලා පාට කොලයක් දැම්මොත් ප්‍රින්ට් වෙන්න කොලේ නිකන්ම එලියට එනවා. මම හිතන්නෙ. උන් කොලේ පාට තමා සුදු පාට ප්‍රින්ට් කරගන්න leverage කරගන්නෙ කියලා.
මම මේ කියන්නෙ inkjet printer ගැන
මම මේ කියන්නෙ inkjet printer ගැන
මම ඕක ලොකුවට දැනන් හිටියෙ නෑ බන්, ආසවට ප්‍රින්ට් කරන්න ගිහින් තමා සීන් එක මීටර් උනෙ. තව දෙයක්, තීන්ත වල පාට dark කරන්න black ink එක පාවිච්චි වෙනවා. ඒක නිසා ඒක direct පාවිච්චි නොවුනත් ඉක්මනට ඉවර වෙනවා.white print karanna white ink danna puluwan printer thiyenawa
calibrate කරගන්නව. පේපර් කලර් එක, පේපර් meterial එක දුන්නම ඌ color එක කැලිබ්‍රේට් කරගන්නව ඊට ගැලපෙන්න.normal printer වල paper color එක calibrate කරන්න පුලුවන්ද?calibrate කරගන්නව. පේපර් කලර් එක, පේපර් meterial එක දුන්නම ඌ color එක කැලිබ්‍රේට් කරගන්නව ඊට ගැලපෙන්න.
CMYK or RGBK වලින්නෙ සෙල්ලම් දාන්නෙ. special color දාන්නත් පුලුවන් ඒව තීනව.
cannon series එකේ එනව. normal user ට දීල තියෙන්නෙ common calibration එක. paper meterial අනුව auto ප්‍රින්ටර් එක හදාගන්නව.normal printer වල paper color එක calibrate කරන්න පුලුවන්ද?
Printing white with a standard inkjet printer is not possible because they use CMYK (Cyan, Magenta, Yellow, Black) ink, treating white as the absence of ink. To print true white, you must use specialized UV printers, white toner printers, or specialized DTF (Direct to Film) printers. For home/small projects, consider using white ink pens, silk screening, or white toner transfers.cannon series එකේ එනව. normal user ට දීල තියෙන්නෙ common calibration එක. paper meterial අනුව auto ප්‍රින්ටර් එක හදාගන්නව.
advance යනවනම් color profile user side එකෙන් හදල කරන්නත් පුලුවන්.
සුදු පාටින් දෙයක් ටයිප් කරලා පාට කොලයක් දැම්මොත් ප්‍රින්ට් වෙන්න කොලේ නිකන්ම එලියට එනවා. මම හිතන්නෙ. උන් කොලේ පාට තමා සුදු පාට ප්‍රින්ට් කරගන්න leverage කරගන්නෙ කියලා.
මම මේ කියන්නෙ inkjet printer ගැන
meterial එක එක්ක කලර් වෙනස් වෙන එකට extend එකක් කලේ. cmyk වලින් white ගන්න බෑ.(sry if misunderstand)Printing white with a standard inkjet printer is not possible because they use CMYK (Cyan, Magenta, Yellow, Black) ink, treating white as the absence of ink. To print true white, you must use specialized UV printers, white toner printers, or specialized DTF (Direct to Film) printers. For home/small projects, consider using white ink pens, silk screening, or white toner transfers.
Methods to Print White Ink
Specialized UV/White Inkjet Printers: Some inkjet printers, often used in commercial settings, can be equipped with white ink cartridges to print on colored materials.
White Toner Printers: Devices like the iColor 560 or OKI Pro9542dn use white toner instead of black, allowing printing on dark or colored card stock.
DTF (Direct to Film) Printing: This specialized technique uses white ink for printing on fabrics and dark substrates.
Alternatives Without a Specialized Printer
Fake the White: Design your graphic to leave the areas you want white empty, allowing the white paper underneath to show through.
White Toner Transfer: Use a printer that supports white toner, such as Ghost White Toner.
Use White Substrates: Print your design onto white paper or material, and print the background color around it.
White Ink Transfer Paper: Use white ink pens or opaque white pens for lettering on top of your inkjet-printed colored paper.
![]()
![]()