අඩෝ අද තමා ඉගෙන ගත්තේ ප්‍රින්ටරේක සුදුපාට ප්‍රින්ට් වෙන්නෙ නෑ කියලා 😧😧

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886
    113
    සුදු පාටින් දෙයක් ටයිප් කරලා පාට කොලයක් දැම්මොත් ප්‍රින්ට් වෙන්න කොලේ නිකන්ම එලියට එනවා. මම හිතන්නෙ. උන් කොලේ පාට තමා සුදු පාට ප්‍රින්ට් කරගන්න leverage කරගන්නෙ කියලා.

    මම මේ කියන්නෙ inkjet printer ගැන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886
    113
    white print karanna white ink danna puluwan printer thiyenawa
    මම ඕක ලොකුවට දැනන් හිටියෙ නෑ බන්, ආසවට ප්‍රින්ට් කරන්න ගිහින් තමා සීන් එක මීටර් උනෙ. තව දෙයක්, තීන්ත වල පාට dark කරන්න black ink එක පාවිච්චි වෙනවා. ඒක නිසා ඒක direct පාවිච්චි නොවුනත් ඉක්මනට ඉවර වෙනවා.
     
    • Like
    Reactions: Mr Bones

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :eek: calibrate කරගන්නව. පේපර් කලර් එක, පේපර් meterial එක දුන්නම ඌ color එක කැලිබ්‍රේට් කරගන්නව ඊට ගැලපෙන්න.

    CMYK or RGBK වලින්නෙ සෙල්ලම් දාන්නෙ. special color දාන්නත් පුලුවන් ඒව තීනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886
    113
    :eek: calibrate කරගන්නව. පේපර් කලර් එක, පේපර් meterial එක දුන්නම ඌ color එක කැලිබ්‍රේට් කරගන්නව ඊට ගැලපෙන්න.

    CMYK or RGBK වලින්නෙ සෙල්ලම් දාන්නෙ. special color දාන්නත් පුලුවන් ඒව තීනව.
    normal printer වල paper color එක calibrate කරන්න පුලුවන්ද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    normal printer වල paper color එක calibrate කරන්න පුලුවන්ද?
    cannon series එකේ එනව. normal user ට දීල තියෙන්නෙ common calibration එක. paper meterial අනුව auto ප්‍රින්ටර් එක හදාගන්නව.
    advance යනවනම් color profile user side එකෙන් හදල කරන්නත් පුලුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886
    113
    cannon series එකේ එනව. normal user ට දීල තියෙන්නෙ common calibration එක. paper meterial අනුව auto ප්‍රින්ටර් එක හදාගන්නව.
    advance යනවනම් color profile user side එකෙන් හදල කරන්නත් පුලුවන්.
    Printing white with a standard inkjet printer is not possible because they use CMYK (Cyan, Magenta, Yellow, Black) ink, treating white as the absence of ink. To print true white, you must use specialized UV printers, white toner printers, or specialized DTF (Direct to Film) printers. For home/small projects, consider using white ink pens, silk screening, or white toner transfers.
    Methods to Print White Ink
    Specialized UV/White Inkjet Printers: Some inkjet printers, often used in commercial settings, can be equipped with white ink cartridges to print on colored materials.
    White Toner Printers: Devices like the iColor 560 or OKI Pro9542dn use white toner instead of black, allowing printing on dark or colored card stock.
    DTF (Direct to Film) Printing: This specialized technique uses white ink for printing on fabrics and dark substrates.
    Alternatives Without a Specialized Printer
    Fake the White: Design your graphic to leave the areas you want white empty, allowing the white paper underneath to show through.
    White Toner Transfer: Use a printer that supports white toner, such as Ghost White Toner.
    Use White Substrates: Print your design onto white paper or material, and print the background color around it.
    White Ink Transfer Paper: Use white ink pens or opaque white pens for lettering on top of your inkjet-printed colored paper.

    🤔 🤔
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    image.png
     
    • Like
    Reactions: Inigo Montoya

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    සුදු පාටින් දෙයක් ටයිප් කරලා පාට කොලයක් දැම්මොත් ප්‍රින්ට් වෙන්න කොලේ නිකන්ම එලියට එනවා. මම හිතන්නෙ. උන් කොලේ පාට තමා සුදු පාට ප්‍රින්ට් කරගන්න leverage කරගන්නෙ කියලා.

    මම මේ කියන්නෙ inkjet printer ගැන

    ඔහොම්මම එහෙනම් ඉගනගනින් ප්‍රොජෙක්ටර් වල කළු පාට ප්‍රොජෙක්ට් වෙන්නෙත් නැහැ කියල.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Printing white with a standard inkjet printer is not possible because they use CMYK (Cyan, Magenta, Yellow, Black) ink, treating white as the absence of ink. To print true white, you must use specialized UV printers, white toner printers, or specialized DTF (Direct to Film) printers. For home/small projects, consider using white ink pens, silk screening, or white toner transfers.
    Methods to Print White Ink
    Specialized UV/White Inkjet Printers: Some inkjet printers, often used in commercial settings, can be equipped with white ink cartridges to print on colored materials.
    White Toner Printers: Devices like the iColor 560 or OKI Pro9542dn use white toner instead of black, allowing printing on dark or colored card stock.
    DTF (Direct to Film) Printing: This specialized technique uses white ink for printing on fabrics and dark substrates.
    Alternatives Without a Specialized Printer
    Fake the White: Design your graphic to leave the areas you want white empty, allowing the white paper underneath to show through.
    White Toner Transfer: Use a printer that supports white toner, such as Ghost White Toner.
    Use White Substrates: Print your design onto white paper or material, and print the background color around it.
    White Ink Transfer Paper: Use white ink pens or opaque white pens for lettering on top of your inkjet-printed colored paper.

    🤔 🤔
    meterial එක එක්ක කලර් වෙනස් වෙන එකට extend එකක් කලේ. cmyk වලින් white ගන්න බෑ.(sry if misunderstand)
    yellowish paper එකක් use කළොත්. white area yellow වෙනව වගේම අනෙක් කලර් area yellow mix වෙනව. හරි කලර් එක දෙන්නෙ නෑ. ඒකට පේපර් metrial use printer එකට introduce කරල දෙන්න වෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    color printers වල use කරන Subtractive color mixing model එකට සුදු පාට ගන්න බැහැ. (ඔයාට මුලික වර්ණ තීන්ත 3 එකතු කරලා සුදු හදන්න බැරිත් ඔය හේතුව නිසා.) සුදු හදන්න additive color mixing model එක යොදා ගන්න ඕනේ (color screen වල වගේ). ඒ නිදා සුදු ප්‍රින්ට් කරන්නනම් සුදු පාට ink එක වෙනම දාන්න පුළුවන් printer එකක් හොයා ගන්නම වෙනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    Material eka printer eke software eken select karanna ona ink pramane adu wadi wenna
    then paper eke tint eka anuwa api wenama profile ekak hadanna ona

    hariyata colour ganna Material setting + Tint eka anuwa colour profile dekama ona

    Glossy RC paper generally requires less ink than matte RC paper to achieve high-contrast, vibrant images because the smooth, non-porous coating prevents ink from soaking deep into the paper. Matte papers are more absorbent, requiring more ink to achieve deep black densities.
    Key differences in ink usage and appearance:
    • Ink Absorption: Matte paper has a textured surface that absorbs more ink, making it better for muted, artistic, or black-and-white prints.
    • Vibrancy and Contrast: Glossy RC paper provides higher contrast and deeper blacks (higher Dmax) with less ink because the ink stays on top of the surface.
    • Surface Characteristics: Glossy surfaces are smooth and reflective, often leading to glare, while matte surfaces are textured, reducing reflection but resulting in lower, flatter contrast.
    • Drying Time: Due to higher ink consumption and absorption, matte papers can sometimes take longer to dry than glossy coatings.
    For maximum color saturation and vibrancy, glossy is preferred, whereas matte is ideal for a softer, glare-free finish.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    මොන ඒස ත්‍රෙඩ් එකක් ද යකෝ මේ.

    උබ මේ කිරියෙ සෑහෙන කාලයක් ඉන්නව නේද, ප්‍රින්ටර් එකක් වැඩ කරන හැටි දන්නෙ නැද්ද.
     
    • Sad
    Reactions: tharakaf