"අද රටට දෙයක් ලැබෙනවා නම් මම දුන්න දෙයක් තමා" - බැසිල් රාජපක්ෂ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    එතුමා දීපු දේවල්

    UKjU6oB.jpg



    jCFNpvY.jpg



    QI3gxvG.jpg



    g952w54.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මම මේ කල්පනා කරේ අද බැසිලගෙ කථාව කට අැරන් අහන් ඉඳල ඒව පිලිගත්ත බයියොත් මේ රටේ ඕනතරම් අැති නේද.උෟත් ඒක දන්නවා.😁😁
     
    • Like
    Reactions: GobbaSira

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පාරක තනියම යන්න කියපන්කෝ මිනිස්සුත් මූට දෙන දීම බලන්න.
     
    • Like
    Reactions: GobbaSira

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔබ ජනතාවට බෝලෙ පාස් කරන්නෙ ඇයි?
    අපට ඡන්දෙ දීපු ජනතාවත් මේකට වගකියන්න ඕනනෙ. ඉතින් ජනතාවට වරදක් තියනව

    ඊළග ඡන්දෙට ඔබේ පක්ෂය එනවද?
    ඊළඟ ඡන්දෙන් පොහොට්ටුව ඉල්ලනවා අනිවාර්යෙන් ලබන අවුරුද්දෙ ඡන්දයක් තිබ්බත් අපි එනවා. පැරදුම දිනුම දෙකම ජනතාව අතේ.

    https://www.gossiplankanews.com/2022/06/basil-speaks-text.html