අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    https://elakiri.com/threads/ගම්පහ-වත්-lock-down-කරන්නේ-නැත්තේ-ඇයි.1955702/

    October 05 මුළු ගම්පහ දිස්ත්‍රික්කයට ලොක් කරා නම් මේ තරම් පැතිරෙන්නේ නැහැ... අපරදේ ඉල්ලන් කන්න හදන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    අන්න සුපර් මාකට් වලට අම්බානෙක සෙනග දුවනවාලු
    අන්න බිස්නස් ..
    මුදලාලි - නෝනා අද විතරයි බඩු තියෙන්නේ ඉක්මනට ගොඩක් ගන්න..
    නෝනා - ඒක තමා බලන්නකෝ නේද
    කදමලු බැදගෙන යන්න තරම් කොහෙන්ද බන් ඔච්චර සල්ලි! :lol:
     
    • Like
    Reactions: thedigit2s

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අන්න සුපර් මාකට් වලට අම්බානෙක සෙනග දුවනවාලු

    එහෙම දෙයක් මෙහෙම නම් පෙන්න නම් නැහැ..මිනිස්සු ඔහේ ඇවිදිනවා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    October 05 මුළු ගම්පහ දිස්ත්‍රික්කයට ලොක් කරා නම් මේ තරම් පැතිරෙන්නේ නැහැ... අපරදේ ඉල්ලන් කන්න හදන්නේ
    ඕක කරන්න ඇයි පරක්කු උනේ..

    ඇත්තම කතාව ආයෝජන කලාපයි අරවයි මේවයි ෆැක්ටරි ඔක්කොම ගමපහටම පැක් කරල ඔව වැහුවොත් කෙල්වෙලාම යන නිසා වහන්නෙ නැතුව තියාගන්න උපරිම ට්‍රයි කරනවා..පොලිස් ඇදිරිනීතිය තිබ්බත් ෆැක්ටරි වැහුවේ නැහැනේ ඕව තමා හේතු.. බැලැන්ස් එකේ රට පුරාම තිබ්බනම් ශේප් එකේ දුවන්න තිබ්බා...
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    Negombo අපිව බලෙන් ලොක් කරන්නෙ ඇයි බන් රෙද්ද අපි ගම්පහට අයිති උනේ අපරාදේ..
    යාලුවෙක් ගේ වෙඩින් එක තිබ්බා සෙනසුරාදා ඇවෙන්රා එකේ මදැයි බඩ පැල්‍ර්න්න කන්න හිටියා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සඳුදා වෙනකන් කිව්වට ඉතිං ඉරිදා රෑට ඕක ආයෙත් දික් කරන්න පුළුවන් ඒ හින්ද දුවල ගිහින් ගන්න දෙයක් ගනිල්ල ඉක්මනට :yes:
     
    • Like
    Reactions: NRTG

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    තව ටිකකින් මේ රචනා ලියන හිඟන පොන්නයෝ ටික ඇවිත් රචනාවක් ලියලා යාවි:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: