අද රාත්‍රී 9 පමණ වන විට කොළඹට වැහිබර කාලගුණ

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අද රාත්‍රී 9 පමණ වන විට කොළඹට වැහිබර කාලගුණ



    ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද(07) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.ඒ අනුව අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉතා උණූසුම් හා තියුණු තරගයක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිනවා.


    සුපිරි අට වටයේ සිට අපරාජිත ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ. වසර 2009දී ශ්‍රී ලංකාවට අනු ශූරතාව හිමිවිය.කොදෙව් පිල අවසන් මහා තරගයට පිවිසි මුල්ම අවස්ථාව මෙය වූ අතර මෙවරතරගාවලියේ සුපිරි අට වටයේදී තරගයකින් පරාජයට පත්වී තරග දෙකක් ජය ගත්තේය.


    තරඟය අද රාත්‍රී හතට කොළඹ,ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීපැවැත්වීමට නියමිත අතර කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පලකොට ඇත්තේ අද රාත්‍රී 9 පමණ වන විට කොළඹට වැහිබර කාලගුණයක අවධානමක් පවතින බවයි.



    අන්තර් මෝසම් කාලගුණික තත්වයන් හේතුවෙන් අද රාත්‍රීයේ වර්ෂාව ඇද හැලීමට වැඩි ඉඩකඩක් ඇති බව කාලගුණික දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශකොට තිබෙනවා


    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**


    :("හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්
    අද නොපෑමින වෙන දවසක වෑසි රැගෙන එන ලෙසින්
    ...":(

     
    Last edited:
    • Like
    Reactions: maxxaa

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය කිවට වහින්නේ නැතිවෙයි බන් :) කිලින් දවස් වල මැච් වලටත් cricinfo වල එහෙම දාල තිබ්බේ වැසි කියලා නමුත් ඒ මැච් වලට වැස්සේ නෑ :no:
     

    33000W

    Member
    අම්මට හුඩු.පට්ටනෙ.ලංකාවෙ කාලගුණ දෙපාර්තුමේන්තුවෙන් ඕක කිවුව කියන්නෙ ආයි තව දවස් 7 කටවත් වහින්නෙ නෑ කියන එක.ඒක නිසා ආතල් එකේ match එක බැලුවහැකි:rofl::rofl::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    nodakin.api ithin idala idala final awoth edata wahinawa.sh*t!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    gayle.jpg

    වෙනදට ගොඩාක් ආසාවෙන් උබ සෙල්ලම් කරනවා බලන් උන්නෙ,,එත් සොරි මචන්,,අද නම් එහෙම ඉන්න බෑහැ,මොකද අපි අපෙ රට වෙනුවෙන් අද එක හදවතින්ම ජය පතනවා,,,තව එක දෙයක් මචන් එදා උබට වෑරදිලා කියවුනාට කප් එක උබලගෙ කියලා සොරි මචන් මෙ කප් එක නම් අපෙ ...:lol:


     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඔව්ව් ඔව්ව් අපේ කාලගුණ දෙපාර්තමේන්තුව කිව්වා නම් හරියට හරි ආයි සතියකට වහින එකක් නැහැ :shocked::shocked:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කාලගුණ විද්‍යා එකෙන් කිව්වනම් බය වෙන්න දෙයක් නෑ මචං..වහින්නෙ නෑ :lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොළඹට ඇත්තේ සුළු වැසි අවදානමක් පමණයි.


    දහවල් කාලයේ රට අභ්‍යන්තරයේ ඇති වන ගිගුරුම් සහිත වැසි සන්ධ්‍යාවේදී සුළඟත් සමඟ නිරිත දිග ප‍්‍රදේශයට බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ගයනා හෙන්දවිතාරණ හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළේ කෙසේ වුව ද, කොළඹ ප‍්‍රදේශයට පවතින්නේ සුළු වැසි අවදානමක් බවයි.

    source ; hiru news
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කොළඹට ඇත්තේ සුළු වැසි අවදානමක් පමණයි.


    දහවල් කාලයේ රට අභ්‍යන්තරයේ ඇති වන ගිගුරුම් සහිත වැසි සන්ධ්‍යාවේදී සුළඟත් සමඟ නිරිත දිග ප‍්‍රදේශයට බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ගයනා හෙන්දවිතාරණ හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළේ කෙසේ වුව ද, කොළඹ ප‍්‍රදේශයට පවතින්නේ සුළු වැසි අවදානමක් බවයි.

    source ; hiru news

    AHANNAT SATHUTUI
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    අම්මට හුඩු.පට්ටනෙ.ලංකාවෙ කාලගුණ දෙපාර්තුමේන්තුවෙන් ඕක කිවුව කියන්නෙ ආයි තව දවස් 7 කටවත් වහින්නෙ නෑ කියන එක.ඒක නිසා ආතල් එකේ match එක බැලුවහැකි:rofl::rofl::lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    sirawata!