අද රාත්‍රී 9 පමණ වන විට කොළඹට වැහිබර කාලගුණ
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද(07) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.ඒ අනුව අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉතා උණූසුම් හා තියුණු තරගයක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිනවා.
සුපිරි අට වටයේ සිට අපරාජිත ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ. වසර 2009දී ශ්‍රී ලංකාවට අනු ශූරතාව හිමිවිය.කොදෙව් පිල අවසන් මහා තරගයට පිවිසි මුල්ම අවස්ථාව මෙය වූ අතර මෙවරතරගාවලියේ සුපිරි අට වටයේදී තරගයකින් පරාජයට පත්වී තරග දෙකක් ජය ගත්තේය.
තරඟය අද රාත්‍රී හතට කොළඹ,ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීපැවැත්වීමට නියමිත අතර කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පලකොට ඇත්තේ අද රාත්‍රී 9 පමණ වන විට කොළඹට වැහිබර කාලගුණයක අවධානමක් පවතින බවයි.
අන්තර් මෝසම් කාලගුණික තත්වයන් හේතුවෙන් අද රාත්‍රීයේ වර්ෂාව ඇද හැලීමට වැඩි ඉඩකඩක් ඇති බව කාලගුණික දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශකොට තිබෙනවා

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**
"හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්
අද නොපෑමින වෙන දවසක වෑසි රැගෙන එන ලෙසින්..."
"හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්අද නොපෑමින වෙන දවසක වෑසි රැගෙන එන ලෙසින්..."

Last edited:
කිලින් දවස් වල මැච් වලටත් cricinfo වල එහෙම දාල තිබ්බේ වැසි කියලා නමුත් ඒ මැච් වලට වැස්සේ නෑ 