අද රැ 10.30 ට දෙරණ tv බලපල්ලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චිත්තර පටිවලටත් බනිනවා....... උන් චිතරපටියක් ගැහුවනම් කමල් මහත්තයලා ආයුද LTTE එකට දෙන වෙලාව සුට් කරලා ..මොනවා කියයිද?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා ......මම නෙමේනේ කියන්නේ මෙතුමනේ
    ඇත්තමයි බන් උබල මහ බලු මිනිස්සු බන්,මොනවද මේ කියවන්නෙ,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    චිත්තර පටිවලටත් බනිනවා

    හමුදාවෙ එවුන්ට අපහාස කරාළු නෙ ඒ ෆිල්ම්ස්.
    එව්වා ආවෙ නම් මහින්ද ඉද්දිද මන්දා.
    පුතාගෙ නයිට් රෙස් එකෙ වැලි කොට්ට ඇද්දෙව්ව එකේ මෙව්වා මොනද ඉතිං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුරා සොඬෙක් නෙමේ.ස්ත්‍රී ලෝලියෙක් නෙමේ, ස්ත්‍රී දූෂකයෙක් නෙමේ.
    අඩො එහෙම බලද්දි අපෙ සිංහල දේශපාලකයින්ට වැඩිය ප්‍රභාකරන් සිරා නෙ බන්.​
    මොන ගොන්නුද මේ තොපි මේ රටේ ඉපදුන එවුන්ද, නොදකින් තිරිසන් මිනිස්සු.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තමයි බන් උබල මහ බලු මිනිස්සු බන්,මොනවද මේ කියවන්නෙ,

    පැන්ටසිය සහ රියලිටිය .....එච්චරයි උඹලගේ පැන්ටසියේ එල්ලිලා බොරු ජාත්‍ය ආලයක් කරපු කාලෙකුත් තිබ්බා .....දෙසපාලකයෝ රටට ආදරේ කරන දවසට අපිටත් රටට ආදරේ කරන්න පුළුවන් ...උන්ගේ game වල ඉත්තෝ වෙලා මැරෙන්න අපිට පුකේ අමාරුවක් නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොන ගොන්නුද මේ තොපි මේ රටේ ඉපදුන එවුන්ද, නොදකින් තිරිසන් මිනිස්සු.

    අනේ බන් ....පාලනයක් රටට එනකල් මම නම් ඔය බොරු වැඩේ අත ඇරලා තියෙන්නේ .....හැමදාම ඉත්තෝ වෙලා ඉන්න බැහැ බන් ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාවෙ එවුන්ට අපහාස කරාළු නෙ ඒ ෆිල්ම්ස්.
    එව්වා ආවෙ නම් මහින්ද ඉද්දිද මන්දා.
    පුතාගෙ නයිට් රෙස් එකෙ වැලි කොට්ට ඇද්දෙව්ව එකේ මෙව්වා මොනද ඉතිං​

    මම හිතන්නෙ මෙතුමගෙ කතාව අහගෙන ඉන්ඩ දගලන බැරුව බල්ලො උඩුබුරන සද්දෙ මේ එන්නෙ,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    [/SIZE]
    මම හිතන්නෙ මෙතුමගෙ කතාව අහගෙන ඉන්ඩ දගලන බැරුව බල්ලො උඩුබුරන සද්දෙ මේ එන්නෙ,

    අහගෙන ඉන්න අමාරුයි .....ප්‍රේමදස්ත් එක්ක එකතුවෙලා ආයුද දුන්නලුනේ ...උඹට අවුලක් නැහැ නේද ?;);)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මොන ගොන්නුද මේ තොපි මේ රටේ ඉපදුන එවුන්ද, නොදකින් තිරිසන් මිනිස්සු.

    ඉතිං ඇත්තනෙ බන් කිව්වෙ.වැරදිද.
    ලංකාවෙ උඹලාගෙන් පත්වෙච්ච දේශපාලකයින්ට වැඩිය ප්‍රභාකරන් සිරා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය ගැන කිව්වා විතරයි , කුහකයෝ ටිකට රිදිලා අම්බානක
    :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චිත්තර පටිය නරකයි ...ආයුද දීම සදරනිකරණය කල හැක .....

    මේ නියාය කුමක්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැන්ටසිය සහ රියලිටිය .....එච්චරයි උඹලගේ පැන්ටසියේ එල්ලිලා බොරු ජාත්‍ය ආලයක් කරපු කාලෙකුත් තිබ්බා .....දෙසපාලකයෝ රටට ආදරේ කරන දවසට අපිටත් රටට ආදරේ කරන්න පුළුවන් ...උන්ගේ game වල ඉත්තෝ වෙලා මැරෙන්න අපිට පුකේ අමාරුවක් නැහැ
    මෙතන පැන්ටසියන් නැ බන්, මේ කතා කරන්නෙ දෙශපාලකයෙක්වත් වෙන්ඩ ඉන්න මනුස්සයෙක්වත් නෙමේ,ඔච්චර කුහක හැගිමකින් බලු කතා කියන්ඩ එපා.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය ගැන කිව්වා විතරයි , කුහකයෝ ටිකට රිදිලා අම්බානක
    :rofl::rofl::rofl:

    :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය ගැන කිව්වා විතරයි , කුහකයෝ ටිකට රිදිලා අම්බානක
    :rofl::rofl::rofl:

    ප්‍රභාකරන් ඩයල් එක බ්‍රෝ ...ජෙප්පෝ මොනුන්ද ....අන්න පොරවල්ලා ...අයුදදත් දුන්නා නේ අපි ඒ නිසා ප්‍රේමදාසත් එක්ක එකතු වෙලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    [/SIZE]
    මම හිතන්නෙ මෙතුමගෙ කතාව අහගෙන ඉන්ඩ දගලන බැරුව බල්ලො උඩුබුරන සද්දෙ මේ එන්නෙ,

    ඡන්දෙකුත් ලඟයිළු නේ.
    FCID එකෙනුත් එකා එකා බිලී බානවා මේ ටිකෙ.කුඩු දුමියා හිරෙ.
    විමලෙත් බළු වෙලා.පාදයාත්‍රා තියලා කිච උනා.දැන් ආයෙත් යුද්දෙ මාකට් කරලා ගොඩ එන්න දෙන ට්‍රයි එකක එක ආතල් එකක් තමා මේ.
    ඔහොම යමුකො.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන පැන්ටසියන් නැ බන්, මේ කතා කරන්නෙ දෙශපාලකයෙක්වත් වෙන්ඩ ඉන්න මනුස්සයෙක්වත් නෙමේ,ඔච්චර කුහක හැගිමකින් බලු කතා කියන්ඩ එපා.

    දෙසපලනිකයි ,දෙසපලනිකයි .....උඹ එක දන්නවා නොදන්නවා වගේ ඉන්නවා :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චිත්තර පටිය නරකයි ...ආයුද දීම සදරනිකරණය කල හැක .....

    මේ නියාය කුමක්ද ?
    විනය වෙන මොකක්වත් නෙමි විනය, ලැජ්ජයි බන් උබල ගැන,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විනය වෙන මොකක්වත් නෙමි විනය, ලැජ්ජයි බන් උබල ගැන,

    විනය ...දඩ බල්ලා තම හමුපුතට ඇති විනය ...පොත් ලියන්නම වටිනවා මචන්