එහෙම අව්ලක් නෑ කොහොමත් වීක්එන්ඩ් එකේ ඉක්මන්ට ඇදට යනවාgahanna dunnaata mokada
nidahasa nathiwenwa wage scene ekak neh
thamanta ona de ona welawaka karanna bari wena eka,,
![]()
ලයිෆ් එකට එකම වයිබ් තියෙන පාට්නර් කෙනෙක් ඉන්න එක සෑහෙන්න වටිනවා. කොහොමත් දෙයක් ලබාගන්න දෙයක් කැපකරන්න වෙනවා.