අද රෑ අයිටීඑන් එකේ මෛත්‍රි ජනාධිපතිතුමා &#3521

gurulugomi

Well-known member
  • අද රෑ අයිටීඑන් එකේ මෛත්‍රි ජනාධිපතිතුමා &#3521

    කාලයක් එලකිරි එකට ආවට අද තමයි පෝස්ට් එකක් දාන්නේ පොඩි උදව්වක් ඉල්ලගන්න. අද රෑ අයිටීඑන් එකේ මෛත්‍රි ජනාධිපතිතුමා ශ්‍රිලනිප සාමාජිකයන්ට ටිකක් සැරෙන් කළ කතාව පෙන්නුවනේ. ඒක ඔන්ලයින් බලන්න පුලුවන් තැනක් තියෙනවද? ස්තූතියි
     

    Kenway8989

    Member
    Mar 13, 2015
    76
    4
    0
    mehema kathawakwath karapu eka watinawa...nihadawa inna eka hama detama wisadumak neme.me wagema oniwata wada ke gahana unp eke ara toyiyo tikatath katha kalanam meetath wada watinawa
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    tZtzcrv.gif