mokada nama kiyapanko![]()
මටත් නිව්ස් එක ආව දෙන්නෙක් මෙතන ඉන්නවා බං බලමු. සිරිපාලය නම් හිටියෙ නෑ. ඌව නම් එපා. ඕකා නිසා තමයි අද ඉස්පිරිතාලෙක බෙහෙත් පෙත්තක්වත් බොන්න බැරි. ඔක්කොම පාන් පිටි.![]()

දැන් ඉතින් මල පනිනවා කෝ යකෝ මොකෝ උනේ![]()
ඕකනේ කරන්න බැරි එක්කෝ පනින්නේ නැ කිව්වනම් දුක නැ


මම යනවා බන්...හෙට උදේම news එක කියපන්
කවුරු ආවත් නැතත් අපි #MY3 ට!


හිටපන් පොඩ්ඩක් ඉවසගෙන.![]()
