අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මටත් නිව්ස් එක ආව දෙන්නෙක් මෙතන ඉන්නවා බං බලමු. සිරිපාලය නම් හිටියෙ නෑ. ඌව නම් එපා. ඕකා නිසා තමයි අද ඉස්පිරිතාලෙක බෙහෙත් පෙත්තක්වත් බොන්න බැරි. ඔක්කොම පාන් පිටි. :angry::angry:

    :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,540
    28,386
    113
    Dinouk Colombage @Dinouk_C · 31s 31 seconds ago

    Security removes an individual from behind the stage of Maithirpala's final rally for filming security and media #lka #PresPollSL
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම යනවා බන්...හෙට උදේම news එක කියපන්

    කවුරු ආවත් නැතත් අපි #MY3 ට!

    හිටපන් පොඩ්ඩක්. තවම වැඩ පටන් ගත්තෙ නෑ. :dull::dull:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යකො ඕයි අනෙ මල්ලි කියපන්කො.....පැන්නද?
    නැද්ද?
    අද පනිනවද?
    හෙට පනිනවද?
    මට මොකවත් මතක නෑ ඕයි :(
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    live streaming eka dipanko
    ara u stream eke add ne yanne
     
    Status
    Not open for further replies.