අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ජාතිවාදියා;17682632 said:
photo ekak gahala dapanko:baffled::baffled::baffled:

මම ‍රැස්වීමට ගිහින් හොම්බ දාලා ආවා බං. දැන් ලයිව් බලනවා කියලා හිතන්. ගෙදරින් කෝල් කර කරා වාත උනා බං. එහෙන් ගෑණි බනිනවා හෝ ගාලා. බැරි තැන ආවා. :dull::dull:
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
A. සිරියා;17682662 said:
මේ ත්‍රෙඩ් එක පට්ටෙට නැගල යනවනේ :D

ඒ වගේම තමයි හෙට උදේ වෙද්දි මට රතු කො‍ටු 5 ක් විතර මැවිලා පේනවා බං දැන් දැන්. :rofl::rofl::dull:
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම ‍රැස්වීමට ගිහින් හොම්බ දාලා ආවා බං. දැන් ලයිව් බලනවා කියලා හිතන්. ගෙදරින් කෝල් කර කරා වාත උනා බං. එහෙන් ගෑණි බනිනවා හෝ ගාලා. බැරි තැන ආවා. :dull::dull:
    උබට මරු ආතල් එක නෙද ගෙදරින් බනිනවා ගැනි බනිනවා මෙහෙ අපි බනිනවා:rofl:
    මෙ රෙද්දෙ පැනිල්ලක් නිසානෙ මෙ ඔක්කොම:angry::P
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Nimal Siripala De silvas wife seated in a vehicle behind the stage at Maithripala's final rally (Tweet)
     
    Status
    Not open for further replies.