ජාතිවාදියා;17682632 said:photo ekak gahala dapanko![]()
මම රැස්වීමට ගිහින් හොම්බ දාලා ආවා බං. දැන් ලයිව් බලනවා කියලා හිතන්. ගෙදරින් කෝල් කර කරා වාත උනා බං. එහෙන් ගෑණි බනිනවා හෝ ගාලා. බැරි තැන ආවා.


ජාතිවාදියා;17682632 said:photo ekak gahala dapanko![]()


උඹ හිතාගෙන ඉන්න timeframe එක කියපන්. 12 midnight or 1 am![]()
A. සිරියා;17682662 said:මේ ත්රෙඩ් එක පට්ටෙට නැගල යනවනේ![]()



උබට මරු ආතල් එක නෙද ගෙදරින් බනිනවා ගැනි බනිනවා මෙහෙ අපි බනිනවාමම රැස්වීමට ගිහින් හොම්බ දාලා ආවා බං. දැන් ලයිව් බලනවා කියලා හිතන්. ගෙදරින් කෝල් කර කරා වාත උනා බං. එහෙන් ගෑණි බනිනවා හෝ ගාලා. බැරි තැන ආවා.![]()



12 බං. 12 ට කලියෙන්.



ඒ වගේම තමයි හෙට උදේ වෙද්දි මට රතු කොටු 5 ක් විතර මැවිලා පේනවා බං දැන් දැන්.![]()

