දැන් කවුරු ආවත් නැතත් වැඩක් නෑ. මයිත්රී දිනලා ඉවරයි.





රටකට ඕනේ අපමන අගයක් හෙටකට ඕනේ මෛත්රී යුගයක් ජයෙන් ජයම වේවා..!!!
දැන් කවුරු ආවත් නැතත් වැඩක් නෑ. මයිත්රී දිනලා ඉවරයි.






Bullet proof glass being setup on the stage for Maithripala Sirisena

කවුරු පැන්නත් නැතත් මේ පාර මයිත්රී දිනනවා බන්. දැන් ඉතින් ඒකෙ දෙකක් නෑ. මේ පැත්තෙත් අහන අහන හැමෝම My3 ට.![]()




උඹල හැමෝම බලන්නේ විපක්ෂයට පනින්න යන සෙට් එක ගැන. මම හිතන්නේ අද මහින්දට සහයෝගය පලකරලා සෙට් එකක් පනින්න යනවා. ඒ ගැන දන්නවද ?
11.26
දැන්නම් ඉතින් අම්මපා
මරධානට යන්න හිතෙනවා![]()

රතිඤ්ඤා දැම්මා ඇහුනා දැන්.