අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැන් කවුරු ආවත් නැතත් වැඩක් නෑ. මයිත්‍රී දිනලා ඉවරයි.
    :yes::yes::yes::yes::yes:
    රටකට ඕනේ අපමන අගයක් හෙටකට ඕනේ මෛත්‍රී යුගයක් ජයෙන් ජයම වේවා..!!!
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Bullet proof glass being setup on the stage for Maithripala Sirisena
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කවුරු පැන්නත් නැතත් මේ පාර මයිත්‍රී දිනනවා බන්. දැන් ඉතින් ඒකෙ දෙකක් නෑ. මේ පැත්තෙත් අහන අහන හැමෝම My3 ට. :)
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    රටකට ඕනේ අපමන අගයක් හෙටකට ඕනේ මෛත්‍රී යුගයක් ජයෙන් ජයම වේවා..!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කවුරු පැන්නත් නැතත් මේ පාර මයිත්‍රී දිනනවා බන්. දැන් ඉතින් ඒකෙ දෙකක් නෑ. මේ පැත්තෙත් අහන අහන හැමෝම My3 ට. :)


    :yes::yes::yes::yes:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    උඹල හැමෝම බලන්නේ විපක්ෂයට පනින්න යන සෙට් එක ගැන. මම හිතන්නේ අද මහින්දට සහයෝගය පලකරලා සෙට් එකක් පනින්න යනවා. ඒ ගැන දන්නවද ?

    mahindage meeting eka iwarayi
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිමල් සිරිපාලගෙ ගෙදර ලග මොකක් හරි ලොකු සීන් එකක් වෙනව කියල දෙවෙනි පාරටත් ආරංචියක් ආවා
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    11.26
    දැන්නම් ඉතින් අම්මපා
    මරධානට යන්න හිතෙනවා :eek:

    එහෙ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ බං. :nerd::nerd: රතිඤ්ඤා දැම්මා ඇහුනා දැන්.
     
    Status
    Not open for further replies.