වගකීමෙන් මම මේ ත්‍රෙඩ් එක දැම්මේ. උඹලා මගෙ රෙප් කපපන් පැන්නේ නැත්නම් රැස් වීම ඉවර උනාට පස්සේ. අද මේක වැරදුනොත් මට තියෙනව හෙට එකෙක්ව ජොකා පිටින් ගෙවල් ගාව ග්‍රවුන්ඩ් එකේ ඇවිද්දුවන්න. පැන්නොත් මට අතින් ගානක් කයිට් ඌට ලන්ච් එකක් අරන් දෙන්න වෙනවා.

chike yako.... umba aasai neda uu lankat pitin innawa dakinna....ekane meh wage pacha keliye 

අවසන් මොහොතේ ආණ්ඩුවේ බලකණු හෙලවේ- නිමල් සිරිපාලගේ සහාය ඔබගේ පොදු අපේක්ෂාවට
දැන් පැවැත්වෙන අවසාන් මෛත්‍රී රැලියට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහභාගී වීමට නියමිත නමුත් STF විසින් ඔහුගේ නිවස වටලා ඔහු නිවාස අඩස්සියට පත් කර ඇති බව සැලවෙ.
නමුත් දැනටමත් ඔහුගේ බිරිඳ ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී මෛත්‍රී වෙදිකාවට නැග ඇති බව කියවෙ.
බලෙන් නතර කර ගැනීමට තැත් කරන ආණ්ඩුවෙ මහා නාය යාම ගැන ඉදිරියෙදි ඔබ දැනුවත් කරන්නෙමු
source :
but this is a not reliable source![]()
chike yako.... umba aasai neda uu lankat pitin innawa dakinna....ekane meh wage pacha keliye
![]()