අද රෑ 12 පස්සේ බෑ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අලන්තර කයිෆ ෆාලරම්බුහ බිහස් සහා බින්'ෆි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    අපිටනම් පඩි ගෙව්වෙ 13 රෑ 12 වෙනකන් විතරයි.

    නිකං පුක දෙන්න මටනම් පුකේ අමාරුවක් නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපිටනම් පඩි ගෙව්වෙ 13 රෑ 12 වෙනකන් විතරයි.

    නිකං පුක දෙන්න මටනම් පුකේ අමාරුවක් නෑ.


    සාධාරණ කතාවක්..නිකන් දෙන්න එපා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ අත්පත්‍රිකා බෙදීමක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
    දෙමළ ජාතික ජනතා පෙරමුණ නමින් ද තවත් පිරිස් නිර්නාමිකව ද මෙම අත් පත්‍රිකා බෙදා ඇති නමුත් පවතින මැතිවරණ නීතිය යටතේ එය වරදක් නොවන්නේ යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
    තිරුනල්වේලි, නල්ලූර් හා කෝපායි ඇතුලු ප්‍රදේශ රැසකින් එවැනි සිදුවීම් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි ද ගජනායක මහතා කීවේය.
    දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මහතා මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයි ද තමා එය මුළුමනින්ම හෙලා දකින්නේ යැයි ද උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා බී.බී.සී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබිණ.
    කිසිදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීම යටතේ සිය මනාපය සලකුණු කිරීමේ ක්‍රමයක් None of the Above' (NOTA) ලෝකයේ ඇතැම් රටවල පවතින අතර ලංකාවේ මැතිවරණ නීතියෙන් එවැනි පහසුකමක් මෙතෙක් සලසා නැත.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    2019 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
    ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජනාධිපතිවරණයට අදාල සියලු පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බවයි.
    මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ අදහස් දැක්වීය.
    අද 12න් පස්සේ ප්‍රචාරක රැස්වීම් කටයුතු තහනම්.
    අපි බලාපොරොත්තු වෙනවා සමාජ මාධ්‍ය පරිශීලකයෝ පන්සිල් ගත්තා වගේවත් හැසිරෙයි කියලා.
    මගේ රූපේ දාලා පක්ෂයට ඡන්දේ දෙන්න කියපු රටේ ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ.
    හැබැයි නරකට හැසිරුණොත් මොකද කරන්නේ?
    VPN ලෑස්ති කරගන්න කියලා තිබුණා මම දැක්කා ඒවා බොරු , එහෙම එකක් නෑ.
    හැබැයි අපිව එතනට ගෙනියන්න එපා.
    සමාජ ජාලාවල දැන්වීම් අපි ගලවන්න කියනවා හෙට ඉදලා.
    ඒ වගේම ඡන්ද කාර්යාල රෑ 12 සිට පවත්වන්න බෑ.
    ගම් මට්ටමේ තියෙන කාර්යාලවල කටවුට් ගලවන්න. කාර්යාලය අනිද්දා උදේ වහන්න.
    ඡන්ද ප්‍රදේශවල එක බැගින් තියන්න පුළුවන්..කොට්ඨාස,ගම්,වීථි මට්ටමේ ඒවා ගලවන්න ඕන.
    රෑ 12න් පසු වක්‍රාකාර දේශපාලන ප්‍රවර්ධන වෙනවානම් ඒවා නවත්වනවා.
    ඒ වගේම රෝස්ටර් ක්‍රමයට උපවාස කිරීම නවත්වන්න.
    ආගමික වැඩවලදී අපේක්ෂකයන් ගැන කියන්න එපා.
    ආගම, රැකියා ස්ථානය අයුතු බලපෑමට වැටෙනවා.
    මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නෑ..අපේක්ෂකයන් ප්‍රචණ්ඩක්‍රියාවලට විරුද්ධයි."
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    73024785_3165117746849693_1655354698812620800_n.jpg