අද රෑ 9.30 TNL බලපල්ලා ...

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ වැඩසටහන වෙන්න ඕන ඉරිදා දවල් 12 ට නැවත විකාශය වෙන්නේ.
     
    • Like
    Reactions: buddikahl
    Apr 22, 2012
    116
    21
    0
    dxxppu.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දකුණේ සිංහලයා;14462205 said:
    සිරා සිරා අන්න එහෙම තමයි වෙන්න ඕනේ
    බද්දිය හාමුදුරුවෝ ඇත්ත කියල තියෙනවා
    සුළු පිරිසක් නිසා විශාල පිරිසක් අමාරුවේ දාන එක වටින්නේ නෑ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දකුණේ සිංහලයා;14458469 said:
    එක තමයි

    දැන් හරියටම කීයටද මේක තියෙන්නේ?
    මේ ඊයේ ත්‍රෙඩ් එකක්නේ බම්ප් වෙලා තියෙන්නේ...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේක මට නිකන් හිතිච්ච දෙයක්. විහිලුවට දාන්නේ හොදේ. :D

    ඊයේ සාකච්චාවට මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ආව කට්ටියගෙන් අර M. රිස්වි මහරුෆ් මහතා සහ "බොරළුගොඩ මහතා" අතර
    යම් කිසි සමානකමක් එහෙම ඔය ගොල්ලන්ට තේරුනාද? :P :P :P