අද ලංකාව. NASA Image ඔෆ් Sri Lanka.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අද ලංකාව. NASA Image ඔෆ් Sri Lanka.

    me Photo eke umba koheda inney ?


    SriLanka_amo_2013099_lrg.jpg
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අර අතන ඉන්නෙ.. ඔය තියෙන්නෙ.. හරි හරි එතන තමා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කැ& බල්ලෝ ඇමරිකාවෙන් දැන් අපේ ෆොටෝස් ගහනවද ? ඔන් යහපාලනය.

    හෙහ් දැන් නෙමේ බන් 1998 ඉදලා International Space Station එක තියෙන්නේ :nerd:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය කොල පාට cap එක දාගෙන ඉන්නෙ මම..මම අත වනන්නම්..මේකේ ඈනිමේශන් ඉමේජ් එක දාපන්කෝ.. :)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ විල්පත්තුව එලි කරලෝ. අප්පච්චී අප්පච්චී... :lol:

    ඉන්නකෝ UNP ආණ්ඩුවක් ආවම තරුණයින්ගේ අතමිට සරුකරලා විල්පත්තුවේ ගස් හිටවන්න.. :rofl:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    oya sudu paten penne monawada ban? walakulu da machan...

    ඒ පේන්නේ..ලxකාවෙ කොල්ලන්ගෙ හස්ත කර්මාන්තයේ දියුනුවනෙ..ෆොටෝ එක ගහද්දි..වෙච්ච දේවල්..හම්බන්තොට පෑත්තේ වෑඩි වගේ :yes