Mol wala tiyenawa ,කැඩිච්ච පොඩි හාල් ewa aran kapan1400/= යිනෝමල් සම්බ
බර ග්‍රෑම් 100ක් අඩු වැඩි වෙනව කියල පැකට් එකේ ගහල තියෙනවා. සම්බා වැඩිය කන්න හොඳ නෑ සීනි.කිරල බලපන්, ඕකෙ කිලෝ 5ක් නෑ
හුනුසාල් කියන්නෙ. පට්ට පොල් සම්බෝලයක් කරෝල් තෙල් දාල ගත්තනම් මැරුවෑකි.Mol wala tiyenawa ,කැඩිච්ච පොඩි හාල් ewa aran kapan

නිපුණ එකේ කැඩුණ හාල් කියල විකුණන්ම තියෙනව 5 උරබර ග්‍රෑම් 100ක් අඩු වැඩි වෙනව කියල පැකට් එකේ ගහල තියෙනවා. සම්බා වැඩිය කන්න හොඳ නෑ සීනි.
හුනුසාල් කියන්නෙ. පට්ට පොල් සම්බෝලයක් කරෝල් තෙල් දාල ගත්තනම් මැරුවෑකි.
------ Post added on May 11, 2024 at 1:34 PM
ඕක වන්චාව, ගෑම් 100ක් කියන්නෙ ලොකු ප්‍රමාණයක්. 10ක් 20ක් නම් කමක් නෑබර ග්‍රෑම් 100ක් අඩු වැඩි වෙනව කියල පැකට් එකේ ගහල තියෙනවා. සම්බා වැඩිය කන්න හොඳ නෑ සීනි.
අරලිය කිලො 5 උරය ගාණ අඩුයි වගේඕක වන්චාව, ගෑම් 100ක් කියන්නෙ ලොකු ප්‍රමාණයක්. 10ක් 20ක් නම් කමක් නෑ
Adu wiyadamen jeewath wenna malu aran gedara jadi dapan , bello , aran tambala hodi hadala kapan , gedara pala pattiyak dapan , ballo pusonta malu ඔළු daeepanනිපුණ එකේ කැඩුණ හාල් කියල විකුණන්ම තියෙනව 5 උර
අපේ ගෙදර ඒකෙ අනිත් පැත්තනෙ වෙන්නෙAdu wiyadamen jeewath wenna malu aran gedara jadi dapan , bello , aran tambala hodi hadala kapan , gedara pala pattiyak dapan , ballo pusonta malu ඔළු daeepan
Ubata බෙල්ලො ,kanna barida , jadi dapan gedaraඅපේ ගෙදර ඒකෙ අනිත් පැත්තනෙ වෙන්නෙ
බල්ලො පූසො අපිට වඩා හොදට කනව.. අපේ තාත්ත හොදට අනල දෙනව මාළු එක්ක බත්. බල්ලටයි පූසටයි පූසි වැඩිය බත් කන්නෙ නෑ. මාළු විතරයි කන්නෙ
ඊට අමතරව හැමදාම උදේට සාලයො දෙනව පූසො දෙන්නට
මං මාළු කන්නෙ නෑ බංUbata බෙල්ලො ,kanna barida , jadi dapan gedara
මගෙ වයිෆ්ගෙ තාත්තත් ඔහොමයි. පොරට දැන් 74ක්. බල්ලො දෙන්නටයි පූසටයි තමයි හොඳටම සලකන්නෙ. එයා සත්තු ටිකට වෙනම ෆ්‍රිජ් එකක් වෙන් කරල තියෙන්නෙ මාලු එහෙම ගෙනල්ල තියන්න. පූස උදේට ඇවිල්ල කෑම එක හදල දෙනකල් වද දෙනව. මාමන්ඩි කියන්නෙ මිනිස්සුන්ට කරල වැඩක් නෑ සතෙක්ට සැලකුවනම් නැට්ට හරි වනනව කියල. ඒකනම් සිරා. පිරිමහල ජීවිතෙ ගොඩදාගත්තො පොරක් අපි රුපියල් 20ක් 30ක් බලන්නෙ නැති උනාට පොර ඒකත් බලනවා.අපේ ගෙදර ඒකෙ අනිත් පැත්තනෙ වෙන්නෙ
බල්ලො පූසො අපිට වඩා හොදට කනව.. අපේ තාත්ත මාළු එක්ක හොදට අනල බත් දෙනව. බත් දෙනකොට උන්ගෙ බඩ පිරෙනකම්ම දෙනව. බල්ලටයි පූසටයි පූසි වැඩිය බත් කන්නෙ නෑ. මාළු විතරයි කන්නෙ
ඊට අමතරව හැමදාම උදේට සාලයො දෙනව පූසො දෙන්නට