මටනම් ජොබ් එකක් තියෙනවා..උබ වගේ රුපියල් දෙදාහට කඩේ යන්නේ නැහැ..![]()
අපි කඩේ යනවා නම් ඔබතුමාලා යනවා ඇත්තේ සුපර් මාකට් වෙන්න ඇති.. අනේ මන්ද..කොහොමත් මචන් ඔහොම වයිරයෙන් ජිවත් වෙන්න එපා.. අනිත් මිනිස්සුන්ට ගරු කරලා අනිත් මත ඉවසල ඉන්න බලන්න.. මයිත්‍රී මහත්තයත් ඒකනේ කියන්නෙ..

ගල් ගහන්නේ ආදරේට වෙන්න ඇති නේහ්හ්?
